පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,399
    6,570
    113
    Heaven :p
    ඉක්මන් සුව ම්චන්. උබේ ඔය සිද්දිය මටත් තියේ. මන් ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ හයිවෙ බස් වල යද්දි චූ බර හැදුනොත් මොකො කරන්නෙ කියල :lol:

    මටත් දැන් අවුරුද්ද ක් වගෙ ඉදන් ඕක නෝට් වෙන්න ගත්තෙ.
    කලිනුත් තියෙන්න ඇති, ඒ වුනාට ඔෆිස් එකෙ වොෂෲම් එකට යන නිසා ගානක් නෑ එච්චර. ඒත් මන් හිතන්නෙ ඒ කාලෙත් සෑහෙන ගියා.

    දැන් බස් වල උදේ හවස යන්න එන්න ගත්ත නිසා තමා ඕක නෝට් වුනේ මට.

    අනේ බන් මට උබ කරපු ටෙස්ට් ඔක්කොම කියපන්කො.
    අර කිව ක්‍රියෙටින් යුරින් අනම් මනන් කලා. ඒව අවුලක් නෑ නෝමල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    60,279
    49,121
    113
    මාලඹේ
    සිංහල වෙද්දුන්ට නම් අහුවෙන්න එපා පල් හොරු ඉන්නේ ගොඩක් එවුන්
     
    • Like
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,404
    1
    6,235
    113
    TrapHouse
    Inne pahala kondata injection ekak gahala hiriwattanawa…then penis eken cam eka (ekenma tama laser yannet) dala gala tiyana tenata yawala laser walin kudu karanawa…then ekenmma vaccum karala adala gannawa…film eka wage balan inna tiyenne….gala ain karala kidney eka lagata tube kallak danawa urine block nowi hodata pass wenna (stent ekak danawa kiyala tama kiyanne)..,.
    Ita passe itin watura bonna ona theater eken awit…first time urine pass weddi le yanawa…godak ridenawa eh welawata….
    Stent Eka nisa Tamat awididdi tikak atula ridenawa….one week walin aye gihin ain karanna ona…
    Hodata watura bonna kiyala tama kiyanne….
    ammo kiyawaddith ega hiriwatenawa bro :shocked:
    අඩේ මට මාරම විදියට චු යනවා

    පෙන වාගේත් යනවා
    ikmanata dr kenekta pennala check karaganna machan
    සමහර අයගේ උපතින්ම වකුගඩුවක් පොඩි වෙන්න පුළුවන් සමහර අය ඉන්නවා එක වකුගඩුවක් විතරක් තියෙන අය. ඕවා අහු වෙන්නේ වෙන ලෙසකට කරන scan වලට අහම්බයෙන්. තනි වකුගඩුවලට සාමාන්‍යයෙන් ඇඟේ ලේ පෙරන්න පුළුවන් නිසා එයාලගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ නෑ.
    mage case ekath mehema seen ekak wage machan
     
    • Like
    Reactions: Bad_horse

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,404
    1
    6,235
    113
    TrapHouse
    machan ube reading dr hoda kenek neda?
    ehema lokuwata danne na machan..
    mata medical field eke yaluwek nam kiwwa pora waddek kiyala
    advanced weight gainer karanne astrong. meka hoda comapny ekak. meke fake products market eke na. kisi dawasaka ahala na. uba oka gatte pharmacy ekakin nam kisima prashnayak wenne na. astrong lage godak products thiyenawa. okkoma hodai. lankawe rathmalane hadanne. anith products hodata answer karanawa. complains mukuth awith na.
    supplement eke prashnayak nemei machan..
    eka confirm una
    අඩෝ මටත් මේ කෙස් එක තියෙනවා පොඩ්ඩක් ඇත්නම් චූ බර එනවා.. :sorry:
    ikmanata dr kenekta kiyala check karaganna machan..
    balan inna epa
    උබට වෙන මොකුත් දේවල් තිබ්බේ නැද්ද? ඒ කිවේ චු වල පාට වෙනසක්, කැක්කුමක් වගේ දේවල් එහෙම?
    na ehema monawath na..
    mage UFR pawa normal
    හිතේ ලෙඩ වලට ඩොකාලා හම්බවෙන්න යනවද
    na nitharama urine pass karanna hithena eka psychological issue ekak wennath puluwan..
    poddak search karala balanna.. ehema wena ayath innawa (hariyata kshanika mochane wage)

    අනේ බන් මට උබ කරපු ටෙස්ට් ඔක්කොම කියපන්කො.
    අර කිව ක්‍රියෙටින් යුරින් අනම් මනන් කලා. ඒව අවුලක් නෑ නෝමල්
    mama denata kale pahala test deka witharai machan.. tawa test thiyanawa karanna man hithanne.. pahala reply eke inna doctor dannawa athi eyagen ahanna poddak

    Abdomen scan
    UFR
    Can you send me the scan report if it's alright with you?
    I'll pm you machan
    ------ Post added on Aug 21, 2024 at 6:21 PM

    UPDATE.......................!

    ඊයෙ මම කරාපිටියේ urology consultant dr. sathish kumar ට පෙන්නුව..
    එයා කියන්නෙ වම වකුගඩුව උපතින්ම නරක් වෙලා කියල..
    මට blood test වගයක් ලියල දුන්න ඒවත් කරගෙන ආයිත් ඇවිත් හොස්පිටල් clinic එකේදී පෙන්නන්න කියල..
    බයවෙන්න එපා කිව්ව
    ------ Post added on Aug 21, 2024 at 9:26 PM
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    372
    480
    63
    අඩෝ අපි හිතන් නැත් සමහර දේ නිසා kidney damage වෙනවලු. ලගදි දැක්ක ගෑනියක් lays කකා ඉදලා health ගැන හිතලා කජු කන්න පටන් අරන්. පස්සෙ kidney කෙල වෙලා බලද්දි හේතුව කජු. ගෑණි lays ම තකා හිටිය කම් healthy ඊට වඩා.

    Egfr බැලුවද? තීයද?
     
    • Like
    Reactions: pasansnoop

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    960
    695
    93
    UPDATE.......................!

    ඊයෙ මම කරාපිටියේ urology consultant dr. sathish kumar ට පෙන්නුව..
    එයා කියන්නෙ වම වකුගඩුව උපතින්ම නරක් වෙලා කියල..
    මට blood test වගයක් ලියල දුන්න ඒවත් කරගෙන ආයිත් ඇවිත් හොස්පිටල් clinic එකේදී පෙන්නන්න කියල..
    බයවෙන්න එපා කිව්ව
    ------ Post added on Aug 21, 2024 at 9:26 PM
    mchn, Please take a second opinion from another consultant. Do not depend on a single consultant, in this kind of situations.