රේඩියන්ට් එකට ගියාකොහෙද ගියේ?![]()
අම්මගෙ ඇස් පෙන්නන්න
තාත්තයි මායි දෙන්නම ගියා
ගෙදර එනකොට වෙලාව හරියටම දවල් 2 යි
රේඩියන්ට් එකට ගියාකොහෙද ගියේ?![]()
මොකෝ කිව්වේ? සුද කපලා කාච දාන්න ඕන කිව්වද? මුලින්ම කරන්නේ කොහොමත් එක ඇහැයි. ඇන්ටි කන්නාඩිත් පාවිච්චි කරනවා නේද? කන්නාඩි දැම්මත් බොඳ වෙලාලුද පේන්නේ?රේඩියන්ට් එකට ගියා
අම්මගෙ ඇස් පෙන්නන්න
තාත්තයි මායි දෙන්නම ගියා
ගෙදර එනකොට වෙලාව හරියටම දවල් 2 යි
අපි එනිටයිම් වලට මාරුවෙනකන් හිටියනෙ මුන්ට බග් එන්නත්..![]()
මොකෝ කිව්වේ? සුද කපලා කාච දාන්න ඕන කිව්වද? මුලින්ම කරන්නේ කොහොමත් එක ඇහැයි. ඇන්ටි කන්නාඩිත් පාවිච්චි කරනවා නේද? කන්නාඩි දැම්මත් බොඳ වෙලාලුද පේන්නේ?![]()

සමාවෙන්න.. මෙය භාවිතා කරන්නන්ගේ දැඩි ඉල්ලීම මත ඩිලීට් කරන ලදී..
උඹ private කරන්න ඉන්නවා නම් Vasan eye care එක හොඳයි. එහෙම නැත්තම් eye hospital එකත් හොඳයි. කාච වර්ග තියෙනවා. හොඳ එකක් හොයල බලලා ගන්න. Vasan eye care එකේ 120000/=ක් යනවා එක ඇහැකට. ඇන්ටිට නිරෝගී සම්පත්තිය ලැබේවා.අම්ම මෙහෙ හැමදාම ඇස් චෙක්කරගන්න ඩොක්ටර් තමා කිව්වෙ සුද වැඩියි කියල
එයාගෙන් තමා හැම සැරේම කන්නාඩිවලට ලියාගත්තෙ
හරිම හොද ඩොක්ටර් කෙනෙක්
ඩොක්ටර් කොස්ත කිව්වම කවුරුත් දන්නව
අපේ ගෙවල්වලට කිට්ටුයි
කාචයක් දාගන්න කිව්වෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් බං
දැං තමා දාගන්න යන්නෙ
එක එක ප්‍රශ්න නිසා කල් ගියා ටිකක්
එක ඇහැකටයි දාන්නෙ ඉස්සෙල්ල, සුද වැඩි ඇහැට
ලබන අවුරුද්දෙ දිහාවට අනිත් එක දාමු කියල අම්ම කියනව
සුද කපනව කියල එකක් නෑ බං
කාචෙ කෑලි කෑලිවලට කඩල එලියට ගන්නව![]()
අම්මට ඉක්මන් සුවය පතනවා. වැඩිය හිතන්න එපා. අම්මලා තාත්තලා ලෙඩ උනාම එපා වෙනවා ජීවිතේරේඩියන්ට් එකට ගියා
අම්මගෙ ඇස් පෙන්නන්න
තාත්තයි මායි දෙන්නම ගියා
ගෙදර එනකොට වෙලාව හරියටම දවල් 2 යි
සීදුව කුමාරතුංග හොස්පිටල් බැලුවදඅම්ම මෙහෙ හැමදාම ඇස් චෙක්කරගන්න ඩොක්ටර් තමා කිව්වෙ සුද වැඩියි කියල
එයාගෙන් තමා හැම සැරේම කන්නාඩිවලට ලියාගත්තෙ
හරිම හොද ඩොක්ටර් කෙනෙක්
ඩොක්ටර් කොස්ත කිව්වම කවුරුත් දන්නව
අපේ ගෙවල්වලට කිට්ටුයි
කාචයක් දාගන්න කිව්වෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් බං
දැං තමා දාගන්න යන්නෙ
එක එක ප්‍රශ්න නිසා කල් ගියා ටිකක්
එක ඇහැකටයි දාන්නෙ ඉස්සෙල්ල, සුද වැඩි ඇහැට
ලබන අවුරුද්දෙ දිහාවට අනිත් එක දාමු කියල අම්ම කියනව
සුද කපනව කියල එකක් නෑ බං
කාචෙ කෑලි කෑලිවලට කඩල එලියට ගන්නව![]()