පොඩි බබාලගේ පින්තුර ........

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    පොඩි බබාලගේ පින්තුර ........

    මචන්ලා කාට හරි අදහසක් තියෙනවද පින්තූර වල සමානකම් අසමානකම් හොයන්න පුලුවන් exercise ටිකක් හොයගන්න තෑනක්.උදා:- හිතන්නකො වෙරලක පින්තුර දෙකක් තියෙනවා ,එක පිතුරයක ඉර තියෙනවා අනිකේ නෑ.අපි වෙනස අඩුරගන්න ඔන.

    මන් පොඩි ලමයින්ගේ පත්ත්‍ර වලත් හෙව්වා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඇයි යකුනේ හිනාවෙන්නෙ ? :oo: ඌ ඔහොම ඒව දැම්ම නිසානෙ උට කතා කරන්න කිව්වෙ :sorry:

    දැන් ඌ නිකන් හරි මේ පැත්තට ආවත් කතා කරන්නේ ඕක ගැන නෙමෙයිනේ.. උඹත් එක්ක ඇර ගන්න එකනේ කරන්නේ.. ඒකයි හිනා ගියේ..:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North


    දැන් ඌ නිකන් හරි මේ පැත්තට ආවත් කතා කරන්නේ ඕක ගැන නෙමෙයිනේ.. උඹත් එක්ක ඇර ගන්න එකනේ කරන්නේ.. ඒකයි හිනා ගියේ..:rofl:

    නෑනෙ ඌ ඔය ඇවිල්ල ලින්ක් එකක් දාල ගිහිං තියෙන්නෙ :oo: