පොඩි බබාලගේ පින්තුර ........
මචන්ලා කාට හරි අදහසක් තියෙනවද පින්තූර වල සමානකම් අසමානකම් හොයන්න පුලුවන් exercise ටිකක් හොයගන්න තෑනක්.උදා:- හිතන්නකො වෙරලක පින්තුර දෙකක් තියෙනවා ,එක පිතුරයක ඉර තියෙනවා අනිකේ නෑ.අපි වෙනස අඩුරගන්න ඔන.
මන් පොඩි ලමයින්ගේ පත්ත්ර වලත් හෙව්වා.

ඌ ඔහොම ඒව දැම්ම නිසානෙ උට කතා කරන්න කිව්වෙ 