ෆ්ලැට් ස්ක්‍රීන් වලට පොඩි කාලේ හුරු උනාම ළමයට ත්‍රිමාණ දේවල් අදුරගන්න බැරිව යනවා, මගේ අයිය කෙනෙක්ගේ බබෙක්ට එහෙම උනා, පොඩි කාලේ ඉදන් ටීවී එක දාලා කවන්න පුරුදු කරලා ඇවිදින්න බැරුව ගියා, වැටෙන්න ගත්තා, ඒ පාර ළමයට බෝල අතින් ගුලි කරන්න දීලා, ත්‍රිමාන දේවල් අදුරගන්න දීලා බොහොම අමාරුවෙන් ඩොකෙක් ගොඩ දැම්මේ,
අනික අවුරුදු 1.5 බබෙක්ට ස්ක්‍රීන් එකේ තියෙන දේවල් පෙනුනට හැමදේම මොලෙන් අදුරගන්න බැහැ, එතකොට එයාලට පෙන්නේ වේගෙන් චලනය වන රූප ටිකක් විතරයි, එතකොට දිගු කාලීනව autism වගේ එන්නත් පුළුවන්, මගේ බබාටත් අවුරුද්දට අඩුයි, ඉදල හිටලා මාත් විනාඩි පහක් වගේ බලන්න දෙනවා නලවගන්න බැරිම උනාම, එත් එයාටම කියලා ඩිවයිස් එකක් ගැන දැන්ම හිතන්න එපා,