පොඩි බිස්කට් මතකද ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේවා තාමත් ගන්න තියෙනවා මචං.


    අර සව් වලින් හදන බිස්කට් සීන් එකක් ඉස්සර තිබ්බ නේද? :unsure: පැකට් එකේ බිස්කට් 5ක් වගේ තියෙන්නෙ 🥴

    සව්බොරෝ, මචං. 🥰