පොඩි මයින ඇට දෙක උස්සපු විදිය

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    කෝ බන් අල්ලන්නේ නැද්ද ඉස්සර වගේම කියනවා විතරනේ අරූ මෙහෙම කලා මූ මෙහෙම කලා කියල.දැන් විදායකයත් උබලගේ මොකෝ පරක්කු.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාජුදීන්ගෙ ඇට දෙක :shocked:


    ඔය උස්සපු ඇට ටික කැඩෙනකන් ගහලා ඒකයි ඔය ටික උස්සලා තියෙන්නෙ. ඔය ඔක්කොම දන්නවා අනුර සේනානායක නමුත් මිනිහා මැරුනා පිලිකාවක් හැදිලා.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක බලපන්. මේ කියන්නෙ ඇත්තද බොරුද
    කම්මැලී බම් බලල විස්තරෙ කියපන්කො තරහ නැතුව.. එක්කො මම හෙට එන්නම්කෝ බලලා...
    අපෝ, ඕක ගූ කේස් එකක් නෙ. මම කිව්වෙ ශානිගෙ කේස් එලියට එනකොට මිනිහා කියපු කතා ගොඩක් එව්ව ඔය වගේ. ලංකාවෙ එහෙම මරලා උනත් කරන්න බෑ කියනව නෙමෙයි...ඒත් ඔච්චර දේවල් කරන එකෙක් වෙන බොඩියකින් ඔය කෑලි ටික නොදාන්න හේතුවක් නෑ. ඔච්චර භයානක අපරාධ කාරයො නම්, බලයත් පාවිච්චි කලා නම් එහෙමයි කරන්න ඕනි. ඊටත් ඕක පෝස්ට්මෝටම් එකක් කරන්න ආයෙම ගොඩ ගන්නකොට වෙලා තිබුණා කියල නෙ කියන්නෙ. ඔන්න ඒ වෙලේ මරලා , අහු වෙනවට බයේ ටක් ගාලා කරා විශ්වාස කරන්නත් තිබුනා. ඒ නිසා ඔය මනුස්සයා කියනදේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියන එකයි පස්නෙ... මොකද වෙන කෙනෙක් කරලා ඒ කොටස් අරන් ගියා වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් මරලා ඒකට ෆ්‍රේම් කරන්න හැදුව වෙන්නත් පුළුවන්.
    පණ පිහිටල කියන කතා ගොඩකට ඒ කාලෙ කියපු, මොනාද වෙලා තියෙන්නෙ...
    ඔය තියෙන්නෙ ආයෙම ගොඩ දාලා කරනව නම් කරන්න දේශපාලන කතා, ඔව්වහොඳයි බැරියාව වහගන්න ඕනි උන කාලෙක උඩ ගහන්න, මහින්දල රනිල් ලා කලා වගේ... ඒකද පතාපු වෙනස.....
     
    Last edited:
    • Like
    Reactions: itguy77

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කම්මැලී බම් බලල විස්තරෙ කියපන්කො තරහ නැතුව.. එක්කො මම හෙට එන්නම්කෝ බලලා...
    හෙට බලලා කියන්න
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හෙට බලලා කියන්න
    අරකටම එඩිට් කලා... බලපන්... ඔව්ව නිකම් සුරංගනා කතා වගේ... උසාවියක වත් හරියකට ඔප්පු කරන්න බැරි කතා....
     
    • Like
    Reactions: DiksonAlex

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කෝ බන් අල්ලන්නේ නැද්ද ඉස්සර වගේම කියනවා විතරනේ අරූ මෙහෙම කලා මූ මෙහෙම කලා කියල.දැන් විදායකයත් උබලගේ මොකෝ පරක්කු.
    a ballo ube ganita hikuwama adama lamayi enawada?
     

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63

    තාජුීන් ගේ මිනීමරුවෝ අල්ලන්නේ නැතුව උගේ මිනිය මාර්කට් කරනවා ජෙප්පෝ🤮🤮
    mey kathawal wath poddak ahapan jeppo witharada meka market kare ?