ඕක බලපන්. මේ කියන්නෙ ඇත්තද බොරුද
කම්මැලී බම් බලල විස්තරෙ කියපන්කො තරහ නැතුව.. එක්කො මම හෙට එන්නම්කෝ බලලා...
අපෝ, ඕක ගූ කේස් එකක් නෙ. මම කිව්වෙ ශානිගෙ කේස් එලියට එනකොට මිනිහා කියපු කතා ගොඩක් එව්ව ඔය වගේ. ලංකාවෙ එහෙම මරලා උනත් කරන්න බෑ කියනව නෙමෙයි...ඒත් ඔච්චර දේවල් කරන එකෙක් වෙන බොඩියකින් ඔය කෑලි ටික නොදාන්න හේතුවක් නෑ. ඔච්චර භයානක අපරාධ කාරයො නම්, බලයත් පාවිච්චි කලා නම් එහෙමයි කරන්න ඕනි. ඊටත් ඕක පෝස්ට්මෝටම් එකක් කරන්න ආයෙම ගොඩ ගන්නකොට වෙලා තිබුණා කියල නෙ කියන්නෙ. ඔන්න ඒ වෙලේ මරලා , අහු වෙනවට බයේ ටක් ගාලා කරා විශ්වාස කරන්නත් තිබුනා. ඒ නිසා ඔය මනුස්සයා කියනදේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියන එකයි පස්නෙ... මොකද වෙන කෙනෙක් කරලා ඒ කොටස් අරන් ගියා වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් මරලා ඒකට ෆ්රේම් කරන්න හැදුව වෙන්නත් පුළුවන්.
පණ පිහිටල කියන කතා ගොඩකට ඒ කාලෙ කියපු, මොනාද වෙලා තියෙන්නෙ...
ඔය තියෙන්නෙ ආයෙම ගොඩ දාලා කරනව නම් කරන්න දේශපාලන කතා, ඔව්වහොඳයි බැරියාව වහගන්න ඕනි උන කාලෙක උඩ ගහන්න, මහින්දල රනිල් ලා කලා වගේ... ඒකද පතාපු වෙනස.....