පොඩි මල්

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෙටියෙන් ලස්සනට අර්ථවත් පණිවිඩයක්...
    සුභ පැතුම් අයියට දිගටම නිර්මාණ කරන්නට...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හ්ම්ම්. සරල වෙන තරමට හිතට සැහැල්ලුයි...
    සරල නමුත් හොද අර්ථයක් තියෙන නිර්මානයක් නුවන් අයියා...
    නියමයි....
     

    nwnbs

    Member
    හරිම අලංකාර සිතුවිල්ලක්, ලස්සන සුවඳ දෙන පදවැලක්.
    පොතක් පුරවන්න පුලුවන් අදහසක් කෙටියෙන් ඉදිරිපත් සාර්ථකව කර තියෙන්නේ... සුබ පැතුම් සහෝ.
    ගොඩක් ස්තුතියි මිත්‍රයා අදහස් වලට... :)
     

    nwnbs

    Member
    dukaa|දුකා;6526801 said:
    "සුවඳ හිත නිවයි නම්
    දසුන නෙතු පිනයි නම්

    ගෙවෙන කෙටි දිවියට
    මට කුමට බර වැඩි ලොකු මල්..."


    Wooooow . . ..

    its amazing . .. i am speechless . . .

    welldone bro . .welldone . . .
    ගොඩක් ස්තුතියි යාළුවා... :D
     

    nwnbs

    Member
    හිස් අතින් උපන්නෙ හිස් අතින් මැරෙන්නෙ
    මේ ඩින්ගෙදී ඇයි කොලම් නටන්නෙ.
    අපූරුයි අයියෙ.කෙටි උණත් ලොකු පණිවිඩයක් දෙනවා.
    හොයන ගැහැණු ළ්මය ගැනද කිව්වෙ
    අනේ නෑ නංගා...:rolleyes::rofl: ජීවිතය ගැන කිව්වෙ. බොරු විච්චූරණ මොකටද නේද මේ කෙටි ජීවිතයට... :)
    ස්තුතියි ඔයාගෙ අදහස් වලට...:)
     

    nwnbs

    Member
    කෙටියෙන් ලස්සනට අර්ථවත් පණිවිඩයක්...
    සුභ පැතුම් අයියට දිගටම නිර්මාණ කරන්නට...
    අලෝ නංගා...:D ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට...:D
    ඔයාගෙ නිර්මාණයක් දකින්න ආසාවෙන් ඉන්නෙ... :)
     

    nwnbs

    Member
    හ්ම්ම්. සරල වෙන තරමට හිතට සැහැල්ලුයි...
    සරල නමුත් හොද අර්ථයක් තියෙන නිර්මානයක් නුවන් අයියා...
    නියමයි....
    හ්ම්ම්... ඒක ඇත්ත මල්ලියො... :)
    ස්තුතියි මල්ලිගෙ අදහස් වලට... :)
    කෝ අලුතින් ලිව්වෙ නැද්ද මුකුත්...?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අපූරු නිර්මාණයක් අයියෙ :D
    ගොඩක් දේවල් කියවෙනවා වගේම ගොඩක් දේවල් මතක් වුණා.. දන්නවනෙ