පොඩි මල්

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මේ නිර්මාණයේ පද පේලි හතරක් වුනාට ඒ තුල ගැබ්වූදේ ව්ශිෂ්ඨයි.. මා එය උපරිමයෙන් රස වින්ඳා... බලන්න,මලක් ඔව් ඒ තුල සුවඳක් තියෙනවා. අපේ ජීවිතත් ඒ වගේ සුවඳවත්ව පවත්වා ගත හැකි නම්.... ලස්සන මලක්..... අපේ ජීවිතත් ලස්සනට පිවිතුරුව අන් අයට ප්‍රියමනාපව තබා ගත හැකි නම්... ගෙවෙන කෙටි දිවිය,අපි හැමෝම මැරෙනවා.මලත් පරවෙලා යනවා..අපිත් දවසක මේ දිවියෙන් සමු ගන්නවා... අපේ ජීවිතෙත් මලක් වගේ.... හරිම ලස්සන නිර්මාණයක් නුවන් අයියේ...
     
    nwnbs

    Member

    ගොඩක් ස්තුතියි මල්ලියො ඔයාගෙ අදහස් දැක්වීමට... :D
    ඇත්ත. ජීවිතේ මලක් වගේ. පාට පාට මල්, සුවඳ පිරුණ මල්... දවසක පරවෙලා යනව. ඉතුරු වෙන්නෙ අනුන්ට දීපු සුවඳයි... වින්ඳ සුන්දරත්වයයි විතරයි...