පොඩි මීටරේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,840
    1
    63,009
    113
    Mother Earth
    Cute❤️

    මාත් ඔය වගෙ බන් පොඩි කාලෙ
    හෙන මීටරෙ

    පස්සෙ මට මොලෙ උන හැදුන :(
    අඩොහ් ඉස්සර දැන් කියල වෙනසක් නෑ. ඉස්සර වැඩ්ඩා නම් දැනුත් වැඩ්ඩා තමයි.🙂
    ------ Post added on Jan 8, 2024 at 9:06 AM
     
    • Sad
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,513
    35,370
    113
    මොන්ටිසෝරි යන කාලේ මාත් සුද්දා වගේ ඉංග්‍රීසියෙන් කතා කළේ. පස්සේ සිංහල මීඩියම් අවුරුදු 13ක් ඉගෙන ගත්තට පස්සේ වාක්‍යක් හරියට ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැරුව හිටියේ. ගුරුවරු කීප දෙනෙක්ට පින්සිද්ධ වෙන්න දැං ඉංගිරිසියෙන් යමක් කතා කරගන්න පුලවන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මොන්ටිසෝරි යන කාලේ මාත් සුද්දා වගේ ඉංග්‍රීසියෙන් කතා කළේ. පස්සේ සිංහල මීඩියම් අවුරුදු 13ක් ඉගෙන ගත්තට පස්සේ වාක්‍යක් හරියට ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැරුව හිටියේ. ගුරුවරු කීප දෙනෙක්ට පින්සිද්ධ වෙන්න දැං ඉංගිරිසියෙන් යමක් කතා කරගන්න පුලවන්.
    (ගුරුවරු කීප දෙනෙක්) Nam gam kiyanna puluvanda?