
passe uba ballek una neda ?මාත් ඔය වගෙ බන් පොඩි කාලෙ
හෙන මීටරෙ
පස්සෙ මට මොලෙ උන හැදුන![]()
අඩොහ් ඉස්සර දැන් කියල වෙනසක් නෑ. ඉස්සර වැඩ්ඩා නම් දැනුත් වැඩ්ඩා තමයි.මාත් ඔය වගෙ බන් පොඩි කාලෙ
හෙන මීටරෙ
පස්සෙ මට මොලෙ උන හැදුන![]()
ඒක වෙන්න බෑ . උබට කොහොමද මොලේ උණ හැදෙන්නේ ??පස්සෙ මට මොලෙ උන හැදුන![]()
ඌට පු* අමාරුවක් වගේ දැනිල තියෙන්නේඒක වෙන්න බෑ . උබට කොහොමද මොලේ උණ හැදෙන්නේ ??

(ගුරුවරු කීප දෙනෙක්) Nam gam kiyanna puluvanda?මොන්ටිසෝරි යන කාලේ මාත් සුද්දා වගේ ඉංග්‍රීසියෙන් කතා කළේ. පස්සේ සිංහල මීඩියම් අවුරුදු 13ක් ඉගෙන ගත්තට පස්සේ වාක්‍යක් හරියට ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැරුව හිටියේ. ගුරුවරු කීප දෙනෙක්ට පින්සිද්ධ වෙන්න දැං ඉංගිරිසියෙන් යමක් කතා කරගන්න පුලවන්.