පොඩි මුදලකින් පටන්ගන්න දෙයක්

nikeshsaranga567

Junior member
  • May 28, 2023
    54
    60
    18
    සිංහලු.... පොඩි ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න ගානක් අතට එන අයිඩියාස් කීපයක් දෙන්න... සාමාන්‍යයෙන් ගොඩ දාගන්න පුළුවන් දෙයක්.. ඔන්ලයින් නම් වඩාත් යහපත්...
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    online ඉන්වෙස්මෙන්ට් කරනවනනම් හොදට ඉගෙන ගෙනකරන්න නැත්තම් අතේ තිබ්බ ටිකටත් කෙලවෙනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Cigarette, beedi, bulath vita,
    Relord
    Bite
    Soft drink,

    Bar ekata ena un godak eda wela tours

    Seeni, piti, Saban, biscuit, okkoma ,yought,
    Okkoma aran yanne 😁 un oya super market asse ringanne naa
    උබට තියෙනවද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත
    සිංහලු.... පොඩි ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න ගානක් අතට එන අයිඩියාස් කීපයක් දෙන්න... සාමාන්‍යයෙන් ගොඩ දාගන්න පුළුවන් දෙයක්.. ඔන්ලයින් නම් වඩාත් යහපත්...
    ඊ කෝමස් වෙබ් එකක්