Meme Coin වලින් පොඩි ගානක් හොයමු

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Meme Coins වලින් පොඩි ගානක් හොයාගන්න පුලුවන් සිංහලු .
    Risk එක 100%

    pump[dot]fun මෙන්න මේ website එකේ අලුතෙන් එන tokens list වෙනවා බහුතරය scam , pump and dump පොඩි research එකකින් හරි එකක් හරි වෙලාවේ ගන්න එක තමන්ගෙ වැඩක් . එහෙනම් ජය වේවා

    * Not a financial advise
    * Risk at yours
     
    • Like
    Reactions: sakuntha1996