පොඩි රහසක් කියන්නද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පොඩි රහසක් කියන්නද?

    මේ... දැන් මේ සත්වයා කියන එකා හැදිච්ච හැටි මාර upset seen එකක් නේ... බුදුහාමුදුරුවෝ කිව්වෙත් උං සංසාරෙට වැටිච්ච දවසක් පේන්නේ නෑ කියල විතරයි! ආයේ කිව්වා ලෝකෙත් එහෙමපිටින් විනාස වෙවී ආයේ හැදී හැදී යන එකක්... එහෙම උනාට බලන බලන කාලේ ඒ ලෝකේ ඇතුලේ සත්තු / මිනිස්සු මේ විදියටම හිටිය කියල. හැබැයි මුලින්ම උං හැදිච්ච විදියක් නෑ!!! ඒකෙන් නේ ඔය දේව මවිලි කතාවක් ඇතිවෙලා තියෙන්නේ... පුටුවක් හදන්න වඩුවෙක් ඉන්නම එපාය!!! ඒත්, මෙතන ඇත්තටම නම් කිසිම secret එකක් නෑ!!! මම සත්වයා හැදිච්ච / හැදෙන හැටිත් දන්නවා. අපි ඉස්සෙල්ල මේ අපේ ජීවිත ගැන එහෙමපිටින් ඉගෙන අරන් ඉමු!!! ඒ කියන්නේ අපිටම තියන ප්‍රශ්ණ ඉස්සෙල්ල විසඳගෙන ඉමු... ඊට පස්සේ මං ඔය සත්තු 'පටන්ගන්න හැටි' ගැන පොඩ්ඩක් කියල දෙන්නම්!!! කොහොමටවත් දෙවියෙක් 'මවන කතාවක්' මේ ලෝකේ කොහෙවත් නෑ!!! සත්තු මේ අදටත් අලුතෙන්ම හැදෙනවා!!! ඒක nature එකේ වැඩක්. මම ගොතල කියනවා නෙවෙයි... ඒ fundamentals සේරම ඉගෙන ගත්තේ robotics ඉගෙන ගන්න ගිහින්... දැනට ලෝකේ ඉහලම තත්වයේ, leading / front එකේ ඉන්න, R&D engineer Dr.Thrishantha ගෙන්!!! එයාල මාර සෙල්ලම් තමයි දාන්නේ. ඒත් එකම සිද්ධිය ඒ උදවිය බුදුහාමුදුරුවෝ කියපු දේ හරියටම, තිතටම දැකල නෑ!!! ඒ නිසා එයාලට අලුතෙන් සත්තු හැදෙන එකෙයි, මේ දැන් ඉන්න අපි වගේ එවුන්ගේ අතරෙයි සම්බන්ධය තේරෙන්නේ නෑ!!! මං එයාලටත් මේ සේරම කියන්නයි try කරන්නේ... අපි ලොකු change එකක් කරමු... මට ජාති / ආගම් කතා නෑ... මට ඕනේ මොලේ තියන කොල්ලෝ / කෙල්ලෝ, නාකියෝ / නාකිච්චියෝ විතරයි (60 පැනල හොට බිම ඇනිච්ච නැති).

    උඹල මාත් එක්ක join වෙනවද?? එහෙනම් වරෙල්ල ඉස්සෙල්ල ණිවන් දැකල ඉන්න...


    http://www.elakiri.com/forum/showpost.php?p=11384032&postcount=76
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    robotics කරන අය සත්තු අදත් හදනවයි කියලා කියනකොට මුලදී සත්තු කවුරු හරි මැවුවා කියන අදහසත් එනවා නේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    messagetotelemarketers.jpg