පොඩි ලමයෙක් බිස්නස් එකෙන් කෝටියක් හොයයි

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113

    උබලට හිතෙන්නෙ නැද්ද ඉස්සරට වඩා බිස්නස් වලට ගොඩ යන්න පොඩි චාන්ස් එකක් තියෙනව කියල ලන්කාවෙ.

    Tiyenawa, lankawa inna harak ta punnakku eka eka flavours walin packet kaarala wikunapan.. dawas deken V8
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000

    උබ කියන්නෙ හොද නැද්ද ලමයි බිස්නස් කාරයො වෙන එක?

    ඉගෙන ගන්නත් ඕනෙ, ඉගෙන ගන්න එකත් උපරිමේට කරල සල්ලිත් හොයන්න ඕනෙ පොඩියට පටන් අරන් හරි.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    උබ කියන්නෙ හොද නැද්ද ලමයි බිස්නස් කාරයො වෙන එක?

    ඉගෙන ගන්නත් ඕනෙ, ඉගෙන ගන්න එකත් උපරිමේට කරල සල්ලිත් හොයන්න ඕනෙ පොඩියට පටන් අරන් හරි.
    eka nam danne na ban
    Memongal wesi ge pic eka ude pandara dekala nathi kunuharapa mathak wenawa...
    meki inna ewa danawanam raahu kalewath balala dapan pls
     
    • Haha
    Reactions: 2osama

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    eka nam danne na ban
    Memongal wesi ge pic eka ude pandara dekala nathi kunuharapa mathak wenawa...
    meki inna ewa danawanam raahu kalewath balala dapan pls

    🤣 ඔව් මටත් පේන්න බෑ හැබැයි. උබ හරි.

    ඒත් වැඩේ හොදයි බන්, ඒ සබ්ජෙක්ට් දෙක ඉස්කෝල වල මුල ඉදන්ම උගන්න්න ඕනෙ.

    මිනිස්සු හිතන්නෙ ජොබ් කරන එක තමයි හොද කියල. ඒත් ඇත්තටම ජොබ් කියන්නෙ වහල් සේවය.
    වහලව මැරෙන්නෙ නැතුව තියාගන්න තමයි පඩියක් දෙන්නෙ.

    කොහොමත් ඕක ඔය ගෑනිගෙ විතරක් අයිඩියා එකක් නම් වෙන්න බෑ.
     
    • Like
    Reactions: remoteworkerlanka

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලංකාවේ financial tools අඩුයි නේද. ඒ කියන්නෙ බැංකුවකින් ණයක් උනත් ගන්න ලේසී නෑනේ. සල්ලි තියෙන පවුල්වල උන්ම තමයි ඔය ගොඩක් ඕවා කරන්නෙ. එහෙම නැති අය අඩුයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ලංකාවේ financial tools අඩුයි නේද. ඒ කියන්නෙ බැංකුවකින් ණයක් උනත් ගන්න ලේසී නෑනේ. සල්ලි තියෙන පවුල්වල උන්ම තමයි ඔය ගොඩක් ඕවා කරන්නෙ. එහෙම නැති අය අඩුයි.

    කොහොමත් බැන්කු එක්ක ගනුදෙනු නවත්තපන්, බැන්කු සහ ලන්කා කොටස් වෙලදපොල කියන්නෙ දියුනුවේ හතුරෙක්.
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    🤣 ඔව් මටත් පේන්න බෑ හැබැයි. උබ හරි.

    ඒත් වැඩේ හොදයි බන්, ඒ සබ්ජෙක්ට් දෙක ඉස්කෝල වල මුල ඉදන්ම උගන්න්න ඕනෙ.

    මිනිස්සු හිතන්නෙ ජොබ් කරන එක තමයි හොද කියල. ඒත් ඇත්තටම ජොබ් කියන්නෙ වහල් සේවය.
    වහලව මැරෙන්නෙ නැතුව තියාගන්න තමයි පඩියක් දෙන්නෙ.

    කොහොමත් ඕක ඔය ගෑනිගෙ විතරක් අයිඩියා එකක් නම් වෙන්න බෑ.
    ow ban iskola wala uganwanna ona, finance, basic law, ethics owa... ponnayek wenne nathuwa kelin hitaganna minissu wena hati..

    meka yako iskole eka warayi, tuition eke thawa warayai, gedara gihin thawa warayai... munge oluwata danawa iskole kalema thopi maha ponna pataw kiyala
     
    Sen-lu

    Well-known member
  • සබ්ජෙක්ට් එකට ඕව ඉගැන්වුවාට ව්‍යවසායකයො බිහිවෙනවා කියල හිතන්නෙ පිස්සුද බං. සබ්ජෙක්ට් දෙක උගන්නන එක හොඳයි. ඉතිහාසෙයි සෞන්දර්යයි හලපු එකත් හොඳයි. පොඩිකාලේ ඉගැන්නුවා ලොකු පන්ති වලට සතපහකට වැඩක් නැති සබ්ජෙක්ට්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607
    113
    ඉතිහාසයයි ආගමයි දෙකම අයින් කරල වෛකල්පික විෂයන් කරන්නෝනි. එතකොට ඕන උන් කරයි නැති උන් නිකම් ඉඳියි. තව ඔය කැම්පස්වල සත පහකට වැඩක් නැති ආට් ඩිග්‍රි එහෙම අයින් කරන්න ඕන. නැත්නම් ඔව්ව කරපු උන් ඊට පස්සෙ රස්සා දියව් කියල බෝඩ් උස්සන් පාර මැද්දෙ හැමිනෙනව.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතිහාසයයි ආගමයි දෙකම අයින් කරල වෛකල්පික විෂයන් කරන්නෝනි. එතකොට ඕන උන් කරයි නැති උන් නිකම් ඉඳියි. තව ඔය කැම්පස්වල සත පහකට වැඩක් නැති ආට් ඩිග්‍රි එහෙම අයින් කරන්න ඕන. නැත්නම් ඔව්ව කරපු උන් ඊට පස්සෙ රස්සා දියව් කියල බෝඩ් උස්සන් පාර මැද්දෙ හැමිනෙනව.
    ඕවා කරන්න බෑ මේ රටේ. ආගම බිස්නස් කරන් බලේ වාසි ගන්න ඉන්න ඉන්න නාකි මයිනලාගේ දේශපාලන හෙන්චයියෝයි, සිව්රු රදවන ඕකට ඉඩ දෙන්නේ නෑ. මෝඩ මිනිස්සුත් බෞද්ද දර්ශනය පිළිපදින්නේ නැති උනාට ලෝකෙට පේන්න සාදු කියන උන් ඉන්නේ.
     
    • Like
    Reactions: Cypress

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    උබලට හිතෙන්නෙ නැද්ද ඉස්සරට වඩා බිස්නස් වලට ගොඩ යන්න පොඩි චාන්ස් එකක් තියෙනව කියල ලන්කාවෙ.
    :lol: :lol: :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    සබ්ජෙක්ට් එකට ඕව ඉගැන්වුවාට ව්‍යවසායකයො බිහිවෙනවා කියල හිතන්නෙ පිස්සුද බං. සබ්ජෙක්ට් දෙක උගන්නන එක හොඳයි. ඉතිහාසෙයි සෞන්දර්යයි හලපු එකත් හොඳයි. පොඩිකාලේ ඉගැන්නුවා ලොකු පන්ති වලට සතපහකට වැඩක් නැති සබ්ජෙක්ට්

    ඒ උනාට තෝරාගැනීමේ විශයයන් කියල දාල තිබ්බට ඒක අනිවා කරන්න වෙනව කියල තමයි හරිනි කියන්නෙ. (බලෙන් කටට දීමක්)

    එතකොට ඉතින් තෝරාගැනීමෙ සබ්ජෙක්ට් ගොඩට දාල වැඩක් නෑ, අකමැති එකාට අකමැත්තෙන් උනත් ඉතිහාසෙයි සෞන්දර්යයි කරන්න වෙන සීන් එකක් එයා කියන්නෙ.

    ඒ දෙක අකැමති අයට අයින් කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ඉතිහාසයෙත් ඉතින් මොකෝ "ඉන්ග්‍රීසි පකයි අපේ උන්ව හූරන් කෑව" කියල ඇත්තම කියල ලන්කාවෙ එවුන්ගෙ පොන්න කම නැති කරන්නෙත් නෑනෙ, ඒක නිසා ඔය බොරු ඉතිහාස ඉගැන්වීම් වැඩක් නෑ.

    ආට් කරන එකත් තමන්ට කැමති අයට විතරක් කරන්න දෙන්න ඕනෙ, ආට් කරල ගොඩක් යන උන් නෑ. පැබ්ලෝ පිකාසෝ වෙන්න ඕනෙ නම් ගෙදර ගිහින් චිත්‍ර ඇදපියව් මෝඩ වැඩ නොකර.

    සුද්දට ඕනෙ උනේ උන්ගෙ වැඩ ටික කරගන්න විතරක් පුලුවන් වහල් සෙට් එකක් නිර්මානය කරන්න ඉස්කෝල හරහා.

    සවුක්‍යත් එහෙම තමයි ලෝක සවුක්‍ය සන්විදානයත් ඒවගේම තමයි, උන් නිර්නායක දාන්නෙ සමහර උන්ගෙ ස්වභාවික දේවල් වලට බලෙන් ලෙඩ්ඩු කරවන්න. සේවයක් වගේ පෙනුනත් සෑහෙන පාලනයක් යන්නෙ. මිනිස්සු දුර්වල කරන ඉන්ජෙක්ශන් එහෙම ඒ කාලෙ එව්වයි කියල අහල තියෙනව "මේව ලමයින්ට මාස 6 වෙනකොට විදින්න ඕනෙ, නැත්තන් අර ලෙඩේ එයි" කියල.

    අපි කෝපි බිව්ව ජාතියක්, අපේ බඩවල් වලට පුරුදු කෝපි, සුද්දට ඕනෙ නිසා තේ පුරුදු කලා, තේ වලින් ගැස්ට්‍රයිටිස් වගේ ගොඩක් ලෙඩ හැදෙනව, මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ. අපේ ජාන වලට හරියන්නෙ කෝපි.

    නිකමට කෝපි බොන්න පටන් අරන් බලපන්, කෝපි වලට කෙලින්ම යන්න බැරි නම් තේ සහ කෝපි මික්ස් කරල බීල බලපන්, ලෙඩ ගොඩක් අඩු වෙනව.

    කෝපි දලුවක් දවස ගානෙ කනව කියන්නෙ ලෙඩ රෝග 100 ක් සුවයි කියල අහල තියෙන්නෙ. කෝපි දලු වලට බඩවැලේ තියෙන ලෙඩවල් ගොඩක් සුව වෙනව කියල අහල තියෙන්නෙ. කෝපි ඉදිච්ච ගෙඩි 5 ක් දවසට කෑවොත් ලෙඩ 200 ක් සුවයි ලු. කෝපි බොන කෙනාට ලෙඩ ගොඩක් අඩුයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඕවා කරන්න බෑ මේ රටේ. ආගම බිස්නස් කරන් බලේ වාසි ගන්න ඉන්න ඉන්න නාකි මයිනලාගේ දේශපාලන හෙන්චයියෝයි, සිව්රු රදවන ඕකට ඉඩ දෙන්නේ නෑ. මෝඩ මිනිස්සුත් බෞද්ද දර්ශනය පිළිපදින්නේ නැති උනාට ලෝකෙට පේන්න සාදු කියන උන් ඉන්නේ.
    :yes::yes: අනේද කියන්නේ රාජපක්ශ නිඛායේ ලොල් ගනයෝ සිවුරු කරේ තියාගෙන කෑගහන සීන් ටිකක් දැක්කා. ලබ්බේ තොවිලේ සෞන්දර්‍ය , ඉතිහාසයට වඩා පොඩි කාලේ ඉඳන් මූල්‍ය සාක්ශරතාවය දෙන එක කොච්චර හොඳද. සහනේ ඉල්ල ඉල්ල පින්බත් ගිලින මෝඩ හැත්තට ඕවා තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Silly point

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ඒ උනාට තෝරාගැනීමේ විශයයන් කියල දාල තිබ්බට ඒක අනිවා කරන්න වෙනව කියල තමයි හරිනි කියන්නෙ. (බලෙන් කටට දීමක්)

    එතකොට ඉතින් තෝරාගැනීමෙ සබ්ජෙක්ට් ගොඩට දාල වැඩක් නෑ, අකමැති එකාට අකමැත්තෙන් උනත් ඉතිහාසෙයි සෞන්දර්යයි කරන්න වෙන සීන් එකක් එයා කියන්නෙ.

    ඒ දෙක අකැමති අයට අයින් කරන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ඉතිහාසයෙත් ඉතින් මොකෝ "ඉන්ග්‍රීසි පකයි අපේ උන්ව හූරන් කෑව" කියල ඇත්තම කියල ලන්කාවෙ එවුන්ගෙ පොන්න කම නැති කරන්නෙත් නෑනෙ, ඒක නිසා ඔය බොරු ඉතිහාස ඉගැන්වීම් වැඩක් නෑ.

    ආට් කරන එකත් තමන්ට කැමති අයට විතරක් කරන්න දෙන්න ඕනෙ, ආට් කරල ගොඩක් යන උන් නෑ. පැබ්ලෝ පිකාසෝ වෙන්න ඕනෙ නම් ගෙදර ගිහින් චිත්‍ර ඇදපියව් මෝඩ වැඩ නොකර.

    සුද්දට ඕනෙ උනේ උන්ගෙ වැඩ ටික කරගන්න විතරක් පුලුවන් වහල් සෙට් එකක් නිර්මානය කරන්න ඉස්කෝල හරහා.

    සවුක්‍යත් එහෙම තමයි ලෝක සවුක්‍ය සන්විදානයත් ඒවගේම තමයි, උන් නිර්නායක දාන්නෙ සමහර උන්ගෙ ස්වභාවික දේවල් වලට බලෙන් ලෙඩ්ඩු කරවන්න. සේවයක් වගේ පෙනුනත් සෑහෙන පාලනයක් යන්නෙ. මිනිස්සු දුර්වල කරන ඉන්ජෙක්ශන් එහෙම ඒ කාලෙ එව්වයි කියල අහල තියෙනව "මේව ලමයින්ට මාස 6 වෙනකොට විදින්න ඕනෙ, නැත්තන් අර ලෙඩේ එයි" කියල.

    අපි කෝපි බිව්ව ජාතියක්, අපේ බඩවල් වලට පුරුදු කෝපි, සුද්දට ඕනෙ නිසා තේ පුරුදු කලා, තේ වලින් ගැස්ට්‍රයිටිස් වගේ ගොඩක් ලෙඩ හැදෙනව, මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නෑ. අපේ ජාන වලට හරියන්නෙ කෝපි.

    නිකමට කෝපි බොන්න පටන් අරන් බලපන්, කෝපි වලට කෙලින්ම යන්න බැරි නම් තේ සහ කෝපි මික්ස් කරල බීල බලපන්, ලෙඩ ගොඩක් අඩු වෙනව.

    කෝපි දලුවක් දවස ගානෙ කනව කියන්නෙ ලෙඩ රෝග 100 ක් සුවයි කියල අහල තියෙන්නෙ. කෝපි දලු වලට බඩවැලේ තියෙන ලෙඩවල් ගොඩක් සුව වෙනව කියල අහල තියෙන්නෙ. කෝපි ඉදිච්ච ගෙඩි 5 ක් දවසට කෑවොත් ලෙඩ 200 ක් සුවයි ලු. කෝපි බොන කෙනාට ලෙඩ ගොඩක් අඩුයි.
    ඉතිං බං කෝපිත් සුද්දා හදුන්වලා දුන්නු එකක්නෙ
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113

    පින්බත් ලොල් ගනයොන්ට උයියා වෙලා. ලබ්බේ සෞන්දර්‍ය... ඕකුන් තමයි කපා කපා කෑලි කපා දියවු දියවු පිනට දියවු කිය කිය උත්ගෝශන කරන්නේ රස්සාවල් ඉල්ල ඉල්ල. උස සිකුරුටි මිටි කම්කරු ජොබ් ගන්නේ ඕකුන් තමයි කාලකන්නි. සංවර්ධන නිලධාරී කියන ජොබ් එකත් ඔහොම ආව එකක තමයි. නෙදකින් කිසිම වැඩකට නැති සබ්ජෙක්ට්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඉතිං බං කෝපිත් සුද්දා හදුන්වලා දුන්නු එකක්නෙ

    උබල හිතන්නෙ බෙලිමල් රනවරා විතරක් බිව්ව කියලද.

    සුද්දො නෙමෙයි කෝපි වෙලද භාන්ඩ විදිහට මහ පරිමානෙන් වගා කලේ dutch එවුන් මම දන්න තරමින්.

    ලන්කාවෙ කෝපි ඊටත් කලින් තිබ්බ, ඒක මහපරිමාන ව්‍යාපාර විදිහට තිබ්බෙ නෑ.

    අද කාලෙ තේ බොන කල්චර් එක වගේ ඒ කාලෙ කෝපි බීමේ "කල්චර්" එකක් තිබිල නෑ, ලන්කාවෙ එවුන් එක එක වර්ග බිව්ව බෙලිමල් රනවරා වගේ, එතකොට කොෆී කල්චර් කියල රෙකෝඩඩ් හිස්ට්‍රි එකක් තියෙන්න විදිහක් නෑ.

    ලන්කාවට ආවේනික නොවුනත් අවුරුදු දහස් ගානක ඉදන් කෝපි තිබිල තියනව. පරන වෙද පොත් වල තියෙනව ඇදපු චිත්‍ර එහෙම එක එක ලෙඩවලට, කෝපි මල් දලු මුල් වගේ ඒව. උබල හිතන්නෙ වෙලදාමෙ ආපු එවුන් කෝපි වගේ විකුනන්න පුලුවන් දෙයක් ගේන්න නැතුවම ඇති කියලද. උබල හිතන්නෙ ඇමරිකාව කොලොම්බස් හොයාගත්ත කිව්වම ඊට කලින් මිනිස් පුලුටක් හිටියෙ නෑ කියලද, ඒ වගේ තමයි.

    ඒ කෙසේ වෙතත් ලන්කාවෙ එවුන්ට ජානමය විදිහට හරියන්නෙ කෝපි, තේ නෙමෙයි. තේ වලට බඩ හුරු වෙන්න තව අවුරුදු 200 වත් යයි. ඒත් එතකොට අපි ලැබ් මීයො වෙලා ඉවරයි ලෙඩ ගොඩයි. ඒක නිසා රනවරා බොන්නෙ නැති එකෙක් කෝපි වලට මාරු වෙන එක හොදයි තේ වලට වඩා.
     
    Sen-lu

    Well-known member
  • උබල හිතන්නෙ බෙලිමල් රනවරා විතරක් බිව්ව කියලද.

    Wrighting your own history and facts වගේ 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,390
    113
    එකමත් එක රටක
    ඕක subject එකක් විදියට කරන උන් ගොඩදෙනෙක් ට කිසි දෙයක් කරගන්න බෑ . :lol:
    ඕකට තියෙන්න ඕන වෙනම දෙයක් . එක ඔහොම subject එකක් විදියට උගන්නලා දෙන්න බෑ .. ඌ කොහොමත් කරනවා .. . ඔතන කටපාඩම් කරල විභාගේ ලියන වගේ දෙයක් තමයි වෙන්නේ .