පොඩි ලාභෙ වැඩි වෙළඳාම 🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    images
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,010
    12,135
    113
    🌎
    සති දෙකකට පස්සෙ 👇🏼

    ඔරලෝසුව going ඩස්ට්බින්
    Im going colombo
    අලුත් ඔරලෝසුවක් කමින් හෝම්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අහපං මුගෙන ඔ්වගේ කටු කැරකෙන්නේ හුලගටද කියල.

    ඔ්වා ටික දවසක් පාවිච්චි කරනකොට තමයි තේරන්නේ පැය කටුව යන්නේ හිමින් විනාඩි කටුව 12න් පස්සේ පාත් වෙදිද් හරියට යනවා 6න් පස්සේ උඩට නගිද්දි හොරයි මැෂින් කේස්. ඔ්වා ඔතනදි අහුවෙන්නේ නෑ ලාබ නිසා අරන් එනවා

    ලක්ෂ ගණන් වල ඔරලෝසු බදින්න ඔ්න නැහැ ඒත් මේ වගේ ඒවා නම් අරගෙන තේරුමක් නැහැ

    මිනිස්සු බොරුවට සල්ලි නාස්ති කරනවා ඔය වගේ පොඩි හුජ්ජන්ට අහුවෙලා . දැන් උව පට්ට වීරයෙක් කරල