පළමුවෙන්ම සදහන් කළ යුත්තේ මුව පොර කරල තියෙන්නේ පොන්න මාද්‍ය උන් ඒ නිසා මාධයවේදින් යනු පාතාල කාරයෙකුටත් වඩා භයානක චරිතයකි. අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා නොහොත් පොඩි ලසි යනු අරුමාහන්දි වසන්ත සිල්වා යන අයගේ බාල පුතාය. ලොකු පුතා ලොකු ලසී. පොඩි පුතා පොඩි ලසිත් ලසිත් යන නම් කෙටි කර ලසි නමින් හදුන්වනු ලැබුවහ. පොඩි ලසිගේ පියා වසන්ත නොහොත් තෙල්වත්තේ වසන්ත එහෙමත් නැතිනම් පැත්තා, යනු හික්කඩුව අම්බලන්ගොඩ ප්‍රදේශ හොල්ලන් සිටි සුපිරි පාතාල චරිතයකි. ඒ කාලයේ වසන්ත සමග ලද්දු රවි එඩ්වඩ් ජයසිංහ නොහොත් අතකොට රවී, මුදිත පරාක්‍රම (රවීගේ මල්ලි) යන අය පවුලේම අයවලුන්නය. පමණක් නොව පළාතම හොල්ලන් සිටි සුපිරි චරිත විය. පොඩි ලසිගේ පියා ඇතුලු මොවුන් විසින් ගාලු පාරෙහි ගමන්ග ගන්නා දුර ගමන් සේවා බස්රථ මංකොල්ල කෑම වැනි විවිධ අපරාධ සිදු කර ඇත. ඒක් අවස්ථාවකදී තෙල්වත්තේ වසන්ත මුහුනට මුහුන වෙඩි තියාගනිමින් වෙඩි පහරකින් තුවාල ලැබුවෙකි. මෙය පැරැළිය ප්‍රෙදේශය සමග කුල ප්‍රශ්නයක් පාදක කරගෙන වු සිද්ධියක් බව ප්‍රදේශවාසින් කියයි. බඩේ පැත්තට වෙඩි වැදී මරණය පෙනි පෙනී නැවත ආ අයෙකි. තෙල්වත්තේ වසන්තගේ චණ්ඩිකම්, මැරකම් සියැසින් දකිමින් පොඩි ලසි එම පරිසරය තළ හැදී වැඩෙන්නට වුහ. පොඩි ලසීට තම පියා තරම් වීරයෙකු ජීවිතයේ නොවුහ. කාලය ගත වෙද්දී පළමුවම අත්කොට රවි ඝාතනය වෙයි. රවී ගේ ඝාතනය වසන්තට දරා ගන්න බැරි තරම් වේදනාවක් විය. කෙසේ හෝ මෙහි පලීය ගැනීමට ඝාතකයින් කවුරුන්ද යන්න සොයා ගෙන නොතිබුනි. වැඩ කලක් යෑමට පෙර ඝාතකයින් කවුද යන්න අනාවරනය කර ගැනීමට ඔවුන්ට හැකි විය. ලෙයට ලේ ලෙස මෙහි පලිය ගැනීමට සියල්ල සකස් කෙරුනි. අත කොට රවි ඝාතනය කෙරු පුද්ගලයින් වුයේ තම කල්ලීයේම සාමාජිකයින්ය. ඔවුන් ............
ඉතිරි කොටස .....ප්‍රතිචාර අනුව බලාපොරොත්තු වන්න්.
ඉතිරි කොටස .....ප්‍රතිචාර අනුව බලාපොරොත්තු වන්න්.