පොඩි ලොරි ගන්න ඉන්න අය මේක බලන්න... [mahindra maxximo vs dimo batta]

jamiezue

Well-known member
  • Jul 28, 2008
    10,954
    1
    7,669
    113
    -~උලක් උඩ-~
    බොලෙරෝවත් අලුත් ඒවනං කොමන් රේල් තමයි... සමහර විට පරණ ඒවයෙ මැකනිකල් සිස්ටම් එනවද කියල දන්නෙ නෑ හරියටම...

    හැබැයි ඕකනං එහෙම ලෙඩ එන වාහනයක් නෙමෙයි..
    ෆ්‍රන්ට් එන්ජින් නිසා රෙපෙයාර් එහෙමත් කරදරයක් නැහැ...

    දොරවල් ඇරෙන එක ලිමිට් කරන්න රෙදි පටි දාල තියෙන එක තමයි ලොකුම අවුල...
    කාලයක් ගියාම රෙදි පටිය කැඩෙනව... එතකොට දොර ටිකක් තදට ඇරියොත්, දොර කැරකිලා, ඉස්සරහ ෆෙන්ඩරේ වැදිල තමයි නතර වෙන්නෙ...
    වෙන අවුල්නං නෑ මම දන්න තරමින්...
    බොලෙරෝ එකක් තියෙනවා ගැරජ් එකේ ඉමොබිලයිස් වෙලා. ඔව් ඒවාගෙ ඉමොබිලයිසර් එකකුත් තියනවා. දැන් ඒකෙ එන්ජින් ලයිට් එක නිවෙනවා පත්තු වෙනවා විතරයි ස්ටාර්ට් කරන්න බෑ. ගොඩාක් ස්කෑනර් මහින්ඩ්‍රා කී ප්‍රෝග්‍රෑම් වලට සපෝට් කරන්නෙ නෑ. ඒවට ඉතින් ලෝන්ච් X431 එකක් වත් ඕනෙ. නැත්තම් මහින්ඩ්‍රා එකේ එයාලගෙන මෘදුකාන්ගයක් තියනවා.. ඒක නිසා ඕවා රෙපෙයා කරද්දී ecu පැත්තෙ ලෙඩක් ආවොත් ඉතින් ටිකක් අමාරුයි නේද? :sorry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,060
    2,873
    113
    බොලෙරෝ එකක් තියෙනවා ගැරජ් එකේ ඉමොබිලයිස් වෙලා. ඔව් ඒවාගෙ ඉමොබිලයිසර් එකකුත් තියනවා. දැන් ඒකෙ එන්ජින් ලයිට් එක නිවෙනවා පත්තු වෙනවා විතරයි ස්ටාර්ට් කරන්න බෑ. ගොඩාක් ස්කෑනර් මහින්ඩ්‍රා කී ප්‍රෝග්‍රෑම් වලට සපෝට් කරන්නෙ නෑ. ඒවට ඉතින් ලෝන්ච් X431 එකක් වත් ඕනෙ. නැත්තම් මහින්ඩ්‍රා එකේ එයාලගෙන මෘදුකාන්ගයක් තියනවා.. ඒක නිසා ඕවා රෙපෙයා කරද්දී ecu පැත්තෙ ලෙඩක් ආවොත් ඉතින් ටිකක් අමාරුයි නේද? :sorry:
    Oke parana bolero nam power steering ahemath nee mama hithanne kepila yanawa dekala tinawa pallam wala right side akatama..

    Mama ahema akak dekka giya sathiye ..bayanaka wahanayak
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,621
    20,824
    113
    Fantasy
    1692287923955.png

    භාග්‍යා මිස් මේක ගැන මොකද හිතන්නේ?
    කොල්ලො ඔයාට පේන්න පදිනවද
     

    Lakii123

    Junior member
  • Oct 13, 2017
    51
    53
    18
    ඔහොම්ම අයිඩියාවක් දෙන්නකො බොලෙරෝව ගැන...
    Bolero එක හොදයි. අපේ ගෙදර තියෙනවා 2011 brand new ගනිපු එකක්. body නම් දිරන්න බලනවා. අපි ගිය අවුරුද්දේ full paint එකක් කළා. අපේ වාහනේ නම් තියෙන්නේ mechanical fuel system එකක්. repairs ලොකුවට set උනේ නෑ. break pad, alternator belt, දුනු බුෂ් , starter motor එක repair කරන්න උනා. බර අදින්න හොද වාහනේ. අපේ පැත්තේ ගොඩක් වාහන තියෙනවා තේ දළු අදින්න. එහේ අය හොදට වැඩ ගන්නවා bolero වලින්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,262
    113
    97
    හෝමාගම
    බට්ට, බොලෙරො උනත් ඉස්සරහට මිකැනිකල් පොම්ප දාල වාහන එවන එකක් නෑ
    ඉස්සර BS4 තිබ්බෙ දැන් එක BS6 වෙලාලු ( Indian emission standards )

    අපිට වෙච්ච දෙයක්
     
    Last edited: