බොලෙරෝ එකක් තියෙනවා ගැරජ් එකේ ඉමොබිලයිස් වෙලා. ඔව් ඒවාගෙ ඉමොබිලයිසර් එකකුත් තියනවා. දැන් ඒකෙ එන්ජින් ලයිට් එක නිවෙනවා පත්තු වෙනවා විතරයි ස්ටාර්ට් කරන්න බෑ. ගොඩාක් ස්කෑනර් මහින්ඩ්‍රා කී ප්‍රෝග්‍රෑම් වලට සපෝට් කරන්නෙ නෑ. ඒවට ඉතින් ලෝන්ච් X431 එකක් වත් ඕනෙ. නැත්තම් මහින්ඩ්‍රා එකේ එයාලගෙන මෘදුකාන්ගයක් තියනවා.. ඒක නිසා ඕවා රෙපෙයා කරද්දී ecu පැත්තෙ ලෙඩක් ආවොත් ඉතින් ටිකක් අමාරුයි නේද?බොලෙරෝවත් අලුත් ඒවනං කොමන් රේල් තමයි... සමහර විට පරණ ඒවයෙ මැකනිකල් සිස්ටම් එනවද කියල දන්නෙ නෑ හරියටම...
හැබැයි ඕකනං එහෙම ලෙඩ එන වාහනයක් නෙමෙයි..
ෆ්‍රන්ට් එන්ජින් නිසා රෙපෙයාර් එහෙමත් කරදරයක් නැහැ...
දොරවල් ඇරෙන එක ලිමිට් කරන්න රෙදි පටි දාල තියෙන එක තමයි ලොකුම අවුල...
කාලයක් ගියාම රෙදි පටිය කැඩෙනව... එතකොට දොර ටිකක් තදට ඇරියොත්, දොර කැරකිලා, ඉස්සරහ ෆෙන්ඩරේ වැදිල තමයි නතර වෙන්නෙ...
වෙන අවුල්නං නෑ මම දන්න තරමින්...
Oke parana bolero nam power steering ahemath nee mama hithanne kepila yanawa dekala tinawa pallam wala right side akatama..බොලෙරෝ එකක් තියෙනවා ගැරජ් එකේ ඉමොබිලයිස් වෙලා. ඔව් ඒවාගෙ ඉමොබිලයිසර් එකකුත් තියනවා. දැන් ඒකෙ එන්ජින් ලයිට් එක නිවෙනවා පත්තු වෙනවා විතරයි ස්ටාර්ට් කරන්න බෑ. ගොඩාක් ස්කෑනර් මහින්ඩ්‍රා කී ප්‍රෝග්‍රෑම් වලට සපෝට් කරන්නෙ නෑ. ඒවට ඉතින් ලෝන්ච් X431 එකක් වත් ඕනෙ. නැත්තම් මහින්ඩ්‍රා එකේ එයාලගෙන මෘදුකාන්ගයක් තියනවා.. ඒක නිසා ඕවා රෙපෙයා කරද්දී ecu පැත්තෙ ලෙඩක් ආවොත් ඉතින් ටිකක් අමාරුයි නේද?
භාගියා නෙමේ භාග්යාස්තුතියි භාගියා මිස්
Bolero එක හොදයි. අපේ ගෙදර තියෙනවා 2011 brand new ගනිපු එකක්. body නම් දිරන්න බලනවා. අපි ගිය අවුරුද්දේ full paint එකක් කළා. අපේ වාහනේ නම් තියෙන්නේ mechanical fuel system එකක්. repairs ලොකුවට set උනේ නෑ. break pad, alternator belt, දුනු බුෂ් , starter motor එක repair කරන්න උනා. බර අදින්න හොද වාහනේ. අපේ පැත්තේ ගොඩක් වාහන තියෙනවා තේ දළු අදින්න. එහේ අය හොදට වැඩ ගන්නවා bolero වලින්.ඔහොම්ම අයිඩියාවක් දෙන්නකො බොලෙරෝව ගැන...