පොඩි වංචාවක් මාට්ටු වුනා....

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    පොඩි වංචාවක් මාට්ටු වුනා....

    6pqmbn.gif


    51zml0.gif


    2qakdu8.gif


     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනේ නිකන් හිටහල්ලා බන්.උබලා ඉස්සරලම ඔකෙ කියලා තියන බර බලපල්ලා.ඊලගට කප් එකේ තියන දේ බර සංසන්දනය කරපන්.මොකද කප් එකෙන් වැඩක් නෑ.කියලා තියන බරයි වටින්නේ.

    පෙනුමෙන් දෙයක් මනින්න එපා කොල්ලනේ:no:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ube kathawa eththa.. man oka issarawelama dekka machan... eth oka dekkama kaatawunath ganna hithenawa, gewana mudalata watinawa kiyala cup eka loku hinda, balapuwama... mun boruwakne karanne... as bendumak wage deyakne oka... oke thiyena barata.. cup eka heduwanam iwarane.... boru loku size pennanawa ea wunata ethule tikai...
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    වංචාවක් මාට්ටු උණා නෙමේ වංචාවකට මාට්ටු උණා කියපන්. දැං උඹ සල්ලි දීල අරගෙනත් ඉවරයිනෙ ඕක.
    මොනව වුණත් කැත වැඩේ..:angry: