පොඩි වැඩකට අත ගැහුවා iPhone 6

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පොඩි වැඩකට අත ගැහුවා iPhone 6

    iPhone 6 ග්ලාස් එක විතරක් මාරු කරන්න බැලුව.

    i01i.jpg

    i02i.jpg

    i03i.jpg

    i04.jpg

    i05.jpg

    i06.jpg

    i07.jpg

    i08.jpg

    i09.jpg

    i10.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මචන් ඕක පිටින් බලලා හොයන්න බැරි තරමට හොදට තියනවද?
    මම ඔහොම මාරු කරපුවා දැකලා තියනවා 6/6+ වල ග්ලාස් එක රීප්ලේස් කරාම හොදට පිටින් බලලා හොයාගන්න පුලුවන්
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් ඕක පිටින් බලලා හොයන්න බැරි තරමට හොදට තියනවද?
    මම ඔහොම මාරු කරපුවා දැකලා තියනවා 6/6+ වල ග්ලාස් එක රීප්ලේස් කරාම හොදට පිටින් බලලා හොයාගන්න පුලුවන්
    හොඳට බැලුවොත් නම් පේනවා. සමහරු ඩිස්ප්ලේ සෙට් ඒක දාන්න කැමති නෑ ගාන වැඩි නිසා. කුඩු උනාට පස්සේ එහෙම්ම තියන් ඉන්නවට වඩා මෙහෙම හොඳයිනේ. :D:D
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    awlk na dapn oke amaruma wade kadichc kali tika wen karaganna eka
    ube eke ema awlk na ne hikz lesiyen kali tika ayin karala relpase karaganin,

    edge wala podi podi awul enna puluwan bt awlk na shpe
     
    • Like
    Reactions: wasangaama

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Bro, pls help if you can.

    Sony Xperia SP.

    in the middle of the screen there's like a carbon mark (not bigger than 2cm) , if you push the screen hard from anywhere that middle area act funny like ripples, waves of gel..

    when the phone gets heated, that carbon like area becomes little unresponsive to touches. You have to press that area to work.

    Whats wrong with this?

    It looks like a wet spot, but it's not always there.
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Bro, pls help if you can.

    Sony Xperia SP.

    in the middle of the screen there's like a carbon mark (not bigger than 2cm) , if you push the screen hard from anywhere that middle area act funny like ripples, waves of gel..

    when the phone gets heated, that carbon like area becomes little unresponsive to touches. You have to press that area to work.

    Whats wrong with this?

    It looks like a wet spot, but it's not always there.

    ejetydyq.jpg

    මේ වගේ ඩොට් නම් LCD එක මාරු කරන්න වෙනවා.

    maxresdefault.jpg

    මේ වගේ එන්නේ LCD එකයි ටච් එකයි එකට ගෑවෙනවා මැදින් (අලවලා එන්නේ නැති මොඩල් වල)
     
    Last edited: