***පොඩි වැඩක් පටන්ගත්තා***

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ***පොඩි වැඩක් පටන්ගත්තා***

    ගොඩක් අයට ඉතින් නෙට් එකෙන් සල්ලි හොයන්න ගිහින් අනාගෙන ඇතිනේ ඇඩ්සෙන්ස් කරන අයට ඕනම රටකින් ක්ලික්ස් හරි විසිටර්ලා හරි ඕන තරමක් දාලා දෙන්න පුලුවන්..සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි නමුත් ඒ වගේ 20ගුණයක් මාසෙට ලැබෙයි..කැමති නම් සුලු ගනනකින් පටන්ගෙන කරල බලන්න පුලුවන් වැඩේ සුවර්ද නැද්ද කියලා:)
    කට්ටියගේ අදහස් වැදගත් වෙයි වැඩේට කැමති අය මැසෙජ් එකක් දමන්න..
    :)
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    czsxfd

    අපේ අම්මා;10657403 said:
    ෆේක් විසිටෙර්ස් = ප්‍රොක්සි ක්ලිකර්
    පොන්න වැඩ = ඇඩ්සෙන්ස් බැන්

    ඔයාගේ ෆේක් අයි ඩී එක නිසා තේරෙනවා මොකටද ඇවිත් ඉන්නේ කියලා:lol:ප්‍රොක්සි ක්ලිකර් නම් මම දන්නේ නෑ මම දෙන්නේ රියල් විසටර්ලා
     
    Jul 18, 2011
    14
    3
    0
    ඔයාගේ ෆේක් අයි ඩී එක නිසා තේරෙනවා මොකටද ඇවිත් ඉන්නේ කියලා:lol:ප්‍රොක්සි ක්ලිකර් නම් මම දන්නේ නෑ මම දෙන්නේ රියල් විසටර්ලා

    රියල් විසිටර්ස්ලා ගන්න පුලුවන් පී.ආර් 4 වලට වැඩි සයිට් අයිති අයට විතරයි... කෝ දෙන්න බලන්න ඔයාගෙ සයිට් එක

    why dont you play with ur own butt hole? go play inside outside game:lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ිා

    අපේ අම්මා;10657592 said:
    රියල් විසිටර්ස්ලා ගන්න පුලුවන් පී.ආර් 4 වලට වැඩි සයිට් අයිති අයට විතරයි... කෝ දෙන්න බලන්න ඔයාගෙ සයිට් එක

    why dont you play with ur own butt hole? go play inside outside game:lol:

    උබල වගේ උන් අකමැතියි අනිත් උන් කීයක් හරි හොයාගන්නවට:lol: රියල් අයි ඩී එකෙන් ඇවිත් අහපන් උත්තරයක් දෙන්න මම මේ විදියට ඇඩ්සෙන්ස් වලින් මාසෙකට 300$ කිට්ටුවෙන්න හොයනවා:lol::lol::lol:
     
    Jul 18, 2011
    14
    3
    0

    උබල වගේ උන් අකමැතියි අනිත් උන් කීයක් හරි හොයාගන්නවට:lol: රියල් අයි ඩී එකෙන් ඇවිත් අහපන් උත්තරයක් දෙන්න මම මේ විදියට ඇඩ්සෙන්ස් වලින් මාසෙකට 300$ කිට්ටුවෙන්න හොයනවා:lol::lol::lol:

    මල්ලි මම අවුරුදු 7ක් තිස්සෙ ඇඩ්සෙන්ස් කරන්නෙ.... ඔයා කරන්නෙ බොරුවට පඩ දාන එක නෙ
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඉස්සෙල්ලාම ඔය ක්‍රමේ උඹ කරලා 20 ගුණයක් හම්භ කරලා පෙන්නපන්! අනික බන් උඹට එහෙනම් මාස 3න් කෝටිපතියෙක් වෙන්න පුළුවන් නේ. උඹ හදනෙ මෙතන ඉන්න උන්ගෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් වලට කෙළවලා ගානක් හොයා ගන්න
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඉස්සෙල්ලාම ඔය ක්‍රමේ උඹ කරලා 20 ගුණයක් හම්භ කරලා පෙන්නපන්! අනික බන් උඹට එහෙනම් මාස 3න් කෝටිපතියෙක් වෙන්න පුළුවන් නේ. උඹ හදනෙ මෙතන ඉන්න උන්ගෙ ඇඩ්සෙන්ස් එකවුන්ට් වලට කෙළවලා ගානක් හොයා ගන්න
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    waradawa hithanna epa machan !
    oyata elakiri eke business hariyanne na wage penne...
    fb ekema business para dammanam hari neda ? :)