පොඩි වැඩක් පටන් ගත්තා!

Mrknight

Junior member
  • Jun 17, 2007
    221
    6
    18
    පොඩි වැඩක් පටන් ගත්තා!

    කොල්ලො සෙට් එක!! මම පොඩි වැඩක් පටන් ගත්තා! බලලා හොද නම් YouTube Subscribe කරලා පොඩි සප් එකක් දෙන්ඩෝ!

    YouTube Channel එකේ නම : SLBLR (Sri Lankan Bad Lip Reading)
    https://www.youtube.com/dashboard?o=U

    මෙන්න අලුත්ම වැඩේ!
     
    Last edited:
    • Like
    Reactions: a2mdb and AGSUPUN

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    දේශපාලනයට නම් කොහෙත්ම කැමත්තක් නැහැ යාලුවේ.:no:
    ඒ තරම් ගඳ ගහනවා ලංකාවේ දේශපාලුවන්ව. :angry:
    ඒත් සුභ පතනවා ඔයාගේ උත්සාහයට.:cool:
    වෙනස් දෙයක් කරපු එක ගැන.:yes:
    හොඳින්ම කරගෙන යන්න.
    ජය වේවා!!!