Sketchup වලින් 3D එක කරලා Lumion 3D වලින් Render කරපු Building වල image සාම්පල් වගයක් (ඕන නම් Walk through Video එකක් වුනත් කරලා දෙන්න පුළුවන්)
elas, mamath lumion walata athagehuwa vitharayi thawama. tika tika igena ganna ona. kiriyema ekekge ekak kala issellama. v-ray rendering walata wada pahasuyi . thawama night scens kale nehe.
elas, mamath lumion walata athagehuwa vitharayi thawama. tika tika igena ganna ona. kiriyema ekekge ekak kala issellama. v-ray rendering walata wada pahasuyi . thawama night scens kale nehe.

සාමන්‍යයෙන් මේවා කරන්නේ 3DMax+V ray+Photoshop නේද ?
Sketchup+Lumion සීන් එක ඇහුවෙත් අදමයි මචන්. එළ.
කොහෙන්ද බන් Sketchup+Lumion ඉගෙන ගන්න පුළුවන් ? any course??

එළකිරියේ Designing/Construction field එකේ ඉන්න අපේ අයියලටයි..![]()
පහල මම දාලා තියෙන්නේ Sketchup වලින් 3D එක කරලා Lumion 3D වලින් Render කරපු Building වල image සාම්පල් වගයක් (ඕන නම් Walk through Video එකක් වුනත් කරලා දෙන්න පුළුවන්)
මේ වගේ වැඩක් කරගන්න අවශ්‍ය වුනොත් මට mail එකක් දාන්න![]()
[email protected]
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සාම්පල් ටික හොදයිද බලලා බම්පියක් දාන්න එහෙනම්![]()
ජය වේවා..!