වැඩ්ඩෙක් නෙමේ ඒත් මේ ක දැක්කම මේහෙම කොටන්න හිතුනා
දෙයක් කරන්න කලින් උඹ සංතෘප්ත වෙන මට්ටමේ වීඩියෝ ගැන හිතපන්. උඹේ ලෙවල් එකේ. අන්න ඒ ටයිප් එකට මැච් වෙන කන්සෙප්ට් එකක් හදා ගනින් මුලින්ම.
පස්සේ වැඩේ කරපන්. මොකද අපි මල්ලියා ෆෝන් එකෙන් කරත් අවුලක් නෑ දෙයක් ගන්න තියෙනවා නම්. උඹේ ගෝල් එක හිනා යන්න ක්ලිප් එකක් හදන එකනම් උඹ ටිකක් විතර ටාගට් එකට එහා ඉන්නේ. හැබැයි උඹට බැරි නෑ
පොඩි උදාහරණයක් දෙන්නම්. උඹට මතකද අර වින්කලේක ct100 එකක් ගලෝලා හදන ගමන් ආතල් එකක් දුන්න හාදය. කැමරා ෆෝන් එකකින් ගහපු, බොහෝම අඩු වීඩියෝ කොලිටි, නෝ ඉෆෙක්ට්ස්, නෝ මියුසික් ------ බට් වැඩේ 1000% සක්සස්
ආයේම ට්රයි එකක් දියන්. අනිවා ගොඩ යනවා. ජය
තව දෙයක් -
යූටියුබ් ගැනත් ස්ටඩී කරපන්. එකෙන්ම කියන්නම් ලොකු හීන එක්ක ගමනක් යන්න එපා ලංකාවේ ඔඩියන්ස් එක එක්ක. හිඟන රෙට්ස්
තම්බ්නේයිල් ගැන හිතපන්
ටයිම් ඩියුරේෂන් එක ගැන හිතපන්