පොඩි සමානකමක් තියනවා නේද @dilann ? 🤭🤭🤭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    473534959_1172695968195535_5907069808480973938_n.jpg


    @dilann පල්ලිය මේක විග්‍රහ කරන්නේ කොහොමද ? Co Incident එකක් කියලාද ? 🤭 අපිනම් මේකට කියන්නේ කර්මය කියලා.. ගාසා තීරයට ගහද්දි මරු කියලා , ලොස් ඇන්ජලිස් ගිනිබත් වෙන කොට අනේ පව් කියපු එවුන්ට මොනාද කියන්න තියෙන්නේ? 🤗 මේ දවස්වල මට තම්බියා කියලා අපහාස කරන @Walter White ඒවි තව ටිකකින් රෙද්ද උස්සන්.. ඕන්න බලපල්ලා.. @SLK_sri 😇😇😇
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය 2කටම කියන එකම වචනේ--- අල්ලහු අක්බර්
    (ගැහුවත් ඒක ගුටිකෑවත් එක )
    ඩොලර් බිලියන 50ක්-100ක් කරමය කියන්න එපා බන් තව එනව ඔකුන්ට, ඔය වගේන තමා ත්‍රස්තයො හදන සවුදි කටාර් වලටත්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    @dilann පල්ලිය මේක විග්‍රහ කරන්නේ කොහොමද ?
    දෙයියන් වහන්සේ මාස ගානක් ගිහින් කරපු දේ අල්ලාහ් සතියෙන් කරා .

    Score :

    දෙයියන් වහන්සේ - 00
    අල්ලාහ් - 01

    ඊලග ලකුණ වැටෙන්නේ ඉක්මනටම rebuild කරන එකට .
     
    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බෞද්ධයා වගේ බොරුවට හැංගෙන්න ගියාට උඹව මාට්ටු වෙනවා 91 ඉපදුනු සිරාජ් මොහොමඩ් තම්බි එතනත් ගාසා ගැන තමයි දාන්නේ වේදනාවට එකෙන්ම හම්බයා කියලා මාට්ටු.

    ෆොන්නයෝ දැන්වත් ඔය වෙසමුණ ගලවගන මුස්ලිම් එකෙක් වගේ ඉඳපන්.