අප්පටසිරි මුලු ඇමරිකාවම ගිනිඅරන්ද...![]()
@dilann පල්ලිය මේක විග්රහ කරන්නේ කොහොමද ? Co Incident එකක් කියලාද ?අපිනම් මේකට කියන්නේ කර්මය කියලා.. ගාසා තීරයට ගහද්දි මරු කියලා , ලොස් ඇන්ජලිස් ගිනිබත් වෙන කොට අනේ පව් කියපු එවුන්ට මොනාද කියන්න තියෙන්නේ?
මේ දවස්වල මට තම්බියා කියලා අපහාස කරන @Walter White ඒවි තව ටිකකින් රෙද්ද උස්සන්.. ඕන්න බලපල්ලා.. @SLK_sri
![]()