පොඩි සයිඩ් බිස්නස් එකක් කරමුද

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    පොඩි සයිඩ් බිස්නස් එකක් කරමුද

    පොල්, ගොටුකොල, මුකුණුවැන්න වගේ පළා වර්ග තියෙනවා මචන්ලා. අවශ්‍ය තැන් වලට ගෙනත් දෙන්නත් පුලුවන්. මේ බිස්නස් එකට කැමති අය ඉන්නවද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොල්, ගොටුකොල, මුකුණුවැන්න වගේ පළා වර්ග තියෙනවා මචන්ලා. අවශ්‍ය තැන් වලට ගෙනත් දෙන්නත් පුලුවන්. මේ බිස්නස් එකට කැමති අය ඉන්නවද?

    Bump mcn
     

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    දැන් මිනිස්සුන්ට කොළ කන්න නැතුව ඉන්නවා බන්. උබට ඕක දිගටම කරන් යන්න පුළුවන් නම් මරු බිස්නස් එක. අපි හැමදාම වගේ කොළ මාමගෙන් කොළ ගන්නවා. ඒත් මම ළඟදි අම්මට කිව්වා කොළ කන එක නතර කරමු කියලා. මොකද කොළ මිටියේ එක සතෙක් නෑ. කොළ වල සත්තු විදලා මොකුත් නෑ. ඉස්සර කොළ මිටියක් ගත්තාම සත්තු විදපුවා තියෙනවා. කොළ තෝරලා තමයි කන්නෙ. ඒත් බය නෑ. ඒකට දැන් තියෙන කොළ. බලන්න දෙයක් නෑ. ගත්ත ගමන් උයන්න පුළුවන්. හැබැයි තනිකර වස. බෙහෙත් ගහලා. අපි දැන් වත්තෙ හැදෙන කුරිඥ්ඥං, හාතවාරිය, කුප්පමේනිය, කෝප්පකොළ, මඥ්ඥොක්කා කොල තමයි කන්නෙ. තිත්ත වුණත් බෙහෙත් ගහපුවා වගේ වස නෙමෙයි. තෙබු කොළත් මාර රසයි. :cool:
     
    Last edited: