පොඩි සාදුට නිදි මතයි..

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පොඩි සාදුට නිදි මතයි..

    මේ පුංචි හිමි නමට හොදටම නිදි මතයි.. ඔලුව කෙලින් තියන් ඉන්න බැ.. රැ මොකකට හරි හොදට නිදි මරල තියෙනවා... :rolleyes:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    thread ekak daanna tharan sahenna loku deyak da ban manussayekta ninda yana eka?
    ai hamuduru waru kiyanne minissu newei da?
    avatar470894_39.gif
     
    • Like
    Reactions: shenic

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    දහම්පාසලේදි බුදුන් වැදල ඉවර වෙලා හැමදාම භාවනා කරනවනෙ මචන්ලා.අපේ දහම්පාසලේ ඔය වැඩ ටික කෙරෙන්නෙ බුදු ගෙයි ඇතුලෙ.දවසක් මම බලද්දි වටේ ඉන්න ක්කොම නැගිටල මගේ දිහා බලාගෙන හිනා වෙනවා.බලද්දී භාවනාකරලා ඉවර වෙලා කටිටියට පන්ති වලට යන්න කියලා.මට නින්ද ගිහින්.එහෙම යන්න කියලා විනාඩි 10 කට විතර පස්සෙ තමයි මට ඇහැරිලා තියෙන්නෙ.එක වේස කොල්ලෙක්වත් මාව නැගිට්ටලා නෑ නෙ යකෝ :growl::angry:.වෙලාවට මුලින්ම කෙල්ලන්ව යවන නිසා හොඳයි,නැත් නම් වසලා හමාරයි.:P:rofl::D
     
    May 28, 2015
    377
    67
    0
    කාම්බෝජේද කොහේ පොඩි කාලේදී අනිවාර්යෙන් මහණ වෙන්න ඕනේ කාලයක්. ඒ කාලේ වෙන්න ඇති.
    අමුතු සුන්දරත්වයක් තියෙනවා මේකෙත්. හාමුදුරුවරු උනත් පුංචි ළමයිනේ :)
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පිටි පස්සේ ඉන්න හාමුදුරුවෝ හොඳට කොනිත්තනවා :D

    Trolling :lol:

    thread ekak daanna tharan sahenna loku deyak da ban manussayekta ninda yana eka?
    ai hamuduru waru kiyanne minissu newei da?

    මිනිස්සු තමා බන්.. හිනා වෙන්නයි දැම්මේ.. අපහාස කරන්න නෙවෙයි..

    අපි ඉස්කෝලෙ/පන්ති ගියකාලෙ වගේ බන් :D

    :rofl: :rofl: :rofl: සිරාවට

    පව් බං..:(

    දහම්පාසලේදි බුදුන් වැදල ඉවර වෙලා හැමදාම භාවනා කරනවනෙ මචන්ලා.අපේ දහම්පාසලේ ඔය වැඩ ටික කෙරෙන්නෙ බුදු ගෙයි ඇතුලෙ.දවසක් මම බලද්දි වටේ ඉන්න ක්කොම නැගිටල මගේ දිහා බලාගෙන හිනා වෙනවා.බලද්දී භාවනාකරලා ඉවර වෙලා කටිටියට පන්ති වලට යන්න කියලා.මට නින්ද ගිහින්.එහෙම යන්න කියලා විනාඩි 10 කට විතර පස්සෙ තමයි මට ඇහැරිලා තියෙන්නෙ.එක වේස කොල්ලෙක්වත් මාව නැගිට්ටලා නෑ නෙ යකෝ :growl::angry:.වෙලාවට මුලින්ම කෙල්ලන්ව යවන නිසා හොඳයි,නැත් නම් වසලා හමාරයි.:P:rofl::D

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ee asse ponnayata Ridila! :D

    (-)

    :lol:
    ගණන් ගන්න එපා මචෝ
    +21

    ගණන් ගන්න එපා බන්... මගෙත් රේප් කපල "Pala Tambi Kalawama Yanada..." කියල දාල... රේප් +8

    කාම්බෝජේද කොහේ පොඩි කාලේදී අනිවාර්යෙන් මහණ වෙන්න ඕනේ කාලයක්. ඒ කාලේ වෙන්න ඇති.
    අමුතු සුන්දරත්වයක් තියෙනවා මේකෙත්. හාමුදුරුවරු උනත් පුංචි ළමයිනේ :)

    ඔව්.. අවුරුදු 8 දීද කොහෙද අනිවා මහන වෙන්න ඕනි අවුරුදු 3ක් ද කොහෙද ...ඊට පස්සේ කැමති නම් ගිහි ජීවිතේට යන්න පුළුවන් නැත්තම් පැවදි ජීවිතේ ඉන්න පුළුවන්..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගණන් ගන්න එපා බන්... මගෙත් රේප් කපල "Pala Tambi Kalawama Yanada..." කියල දාල... රේප් +8

    anee sorry ban man hithuwe ee uba kiyala.. :(
    mama "-" ekak witharak daala (comment ekata) kapala damma! :(
    passe welaawaka +9 dennam :(