පොඩි සිදුවීමක් වුණත්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පොඩි සිදුවීමක් වුණත්

    හිත ටිකක් පෑරුණොත් වෙනම ලෝකෙකට ගියා වගේ අපහසුතාවයක් දැනෙනව
    වෙනද වගේ නෙමේ නුපුරුදු ගතියක්. හරියට නිකං පෙර ආත්මෙක මතකයක් වගේ, ඉන්න ලෝකෙ වෙනස් වෙලා වගේ

    panic ගතියක් :sorry:
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මං දැං කොළඹ ගිහින් ආව. බයික් එකේ පොත දීල එන්ඩ, (රෙජිස්ටර් කරපු සහතිකේ)
    දුන්න අනිත් අතට ආව. ඔලුව නිකං මොකක්ද වෙලා වගේ.. හරිම මූසල ගතියක් දැනෙනව
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Be cool ganan ganna epa nidaganin :)tikak wela

    මෙහෙම වුණාම නින්ද යන්නෙත් නෑ බං..
    රෑටම තමා ඉතිං නිදා ගන්ඩ වෙන්නෙ

    වෙන දවසකනං හවසට නින්ද යනව. නිකං මාව තඩිස්සි වෙලා වගේ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙහෙම වුණාම නින්ද යන්නෙත් නෑ බං..
    රෑටම තමා ඉතිං නිදා ගන්ඩ වෙන්නෙ

    වෙන දවසකනං හවසට නින්ද යනව. නිකං මාව තඩිස්සි වෙලා වගේ

    Job karanne nedda.?
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    මුගේ පුකට අකුණුසැර වැදිලා.. නන් දොඩවනවා.