පොඩි සිරිසේනලා ගොලුවෙලා?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උඹ දන්නවද KP කියන්නෙ කව්ද කියල?
    ඕක තම්යි කොටි පාවල දීල කොටින්ගෙ international network එක crackdown කරන්න ලංකාවට උදව් කරපු එකා..
    ඕකට බැනල global tamil forum එකේ තියෙන ඒව කියවල බලපන්..
    කොටි පාවල දීල රජය පැත්තට ආපු එකා කොටි නායකය වෙන්නෙ කොහොමද බන්?

    ඕක රජය එක්ක ඉන්න එක වාසියි

    :lol::lol:මහින්දගේ උන් කට උත්තර නැති උනහම කියන කතා..කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බොල..
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    ඔව් ජාතිවාදේ අවුස්සන තොපි තමා හරක්.:yes:
    කලවම් දීගේ ජාතිවාදෙද? එන්ගලන්ත දෙමලට දුව දුන්න ගැනි චන්ද්‍රිකා, පන නැති පොනිලා, කොලු මන්ගල, මෙගා ඩීල් චම්පික, මාලු නැව් බිස්නස් රාජිත. සාසනේ ඉඩම් වික්ක රතන.. කවලම අපිද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :lol::lol:මහින්දගේ උන් කට උත්තර නැති උනහම කියන කතා..කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බොල..

    කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බොල..

    40.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබලට බල්ලො දාලා ඇරියත් මදි බන් රට බෙදන උන්ට හුරේ දානවට.

    රට බෙදන්නේ තොපේ මහින්ද කැරියා නෙහ්..බොදු බලේ දාගෙන මුස්ලිම් උනුයි සිංහල උනුයි කොටවන්න හැදුවේ තොපේ අමන මහින්ද බල්ලනේ..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කලවම් දීගේ ජාතිවාදෙද? එන්ගලන්ත දෙමලට දුව දුන්න ගැනි චන්ද්‍රිකා, පන නැති පොනිලා, කොලු මන්ගල, මෙගා ඩීල් චම්පික, මාලු නැව් බිස්නස් රාජිත. සාසනේ ඉඩම් වික්ක රතන.. කවලම අපිද?

    අපෝ නැහැ උබනම් මහින්දගේ කලවමක්.:rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විය යුතුම ලෙස...
    ගනේසන්, සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධානය විරුද්ධ...
    වයිකෝ නැදුමාරන් ඇතුළු තමිල්නාඩු අන්තවාදීන් විරුද්ධ...
    රුද්‍රකුමාරන් ඇතුළු ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව විරුද්ධ...
    තව දුරටත් බෙදුම්වාදය නොවපුරන...එයට එරෙහි..
    ත්‍රස්ථවාදය අතහැර දැමූ...
    හිටපු කොටි නායකයන් මහින්ද රාජපක්ෂ ලග බව අපද සතුටින් තහවුරු කර සිටිමු...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,809
    8,025
    113
    මෙන්න මෙතන...
    මේ කාළකණ්නි දත් දොස්තර හිතාගෙන ඉන්නෙ සිංහල බෞද්ධයො හරක් කියලාද..??
    අපරාදෙ කියන්න බෑ... මෙයා මේ කථාවෙන් චම්පිකගෙ සරමයි... රතන සාදුගෙ සිවුරයි ගලවලම දානවා...
    තවත් මේ හෙළ උරුමෙ ද්‍රෝහීන්ට රැවටෙන බෞද්ධයො කියලා ජාතියක් ඉන්නවද..??
    මේ කථාව හොදට අහන්න...
    අනිත් අයටත් අහන්න...දෙන්න....


    https://www.facebook.com/video.php?v=10202213423535391&set=vb.1783813709&type=2&theater

    තොපිල වගේ අවජාතක පාහරයො තමයි අපේ රටේ ජාතිවාදේ අවුස්සන්නේ..මේ රට අපි හෑමෝගෙම රට යකෝ..මේක මහින්දගෙ රට නෙමෙයි.තොපිල වගේ කඩේ යන බල්ලො ඉන්නකන් මේ රට ගොඩ ගන්න බෑ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol:මහින්දගේ උන් කට උත්තර නැති උනහම කියන කතා..කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බොල..

    කට උත්තර නැත්තෙ උඹලට..
    බෙදුම්වාදය වෙනුවෙන් එදත් අදත් ප්‍රසිද්ධියේ පෙනී සිටින TNA වික්‍රමබාහු නඩය සිරිසේනට සහය දෙන්නෙ යහපාලනය ගේන්නද බොලව්?

    KP කියන්නෙ කොටියව ලංකාවට පාවල දීපු කොටි ද්‍රෝහියා
    කරුණා කියන්නෙ කොටින්ගෙන් කැඩිල ගිහින් කොටින්ට ද්‍රෝහි වෙලා කොටින්ට ගහන්න හමුදාවට උදව් කරපු එකා.. කොටි ඕකව මරන්න හෙව්ව අන්තිම වෙනකන්.

    උඹල රටේ වෙච්ච් දේවල් දන්නෙ නැද්ද?

    හරියට මීට අවුරුදු 10කට කලින් ඉපදුනා වගේනෙ කතාව
     
    • Like
    Reactions: dath kimbula

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් ඉතාම පැහැදිලියි. බොරුව දිගටම ගෙනියන්න බැහැ කියන එක. පසුගිය සතියේ තිබුණ රැල්ල සම්පුර්නයෙනම මහින්ද අතට ආව.

    මැඩම් චන්ද්‍රිකාගේ යාපනේ ගිය දවසේ ඉඳන් තමයි මේක පටන් ගත්තේ. චම්පික ලෙස්ටර් ජේම්ස් KP ඇන්දවිම සහ ඔහුගේ පච පච වීම, රාජිතගේ රාජපක්ෂ හොරු නෙමෙයි කියන කතාව, රාජිත විසින් බොදුබෙලේ චම්පිකගේ කුමන්ත්‍රණයක් කියන කතාව, රාජිතගේ චාර්ල්ස් ඥානකෝන් කතාව එලියට ඒම එක්ක සිරිසේනට සොරි උනා.

    තව තව ඒවා ඉස්සරහට...\


    17.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රට බෙදන්නේ තොපේ මහින්ද කැරියා නෙහ්..බොදු බලේ දාගෙන මුස්ලිම් උනුයි සිංහල උනුයි කොටවන්න හැදුවේ තොපේ අමන මහින්ද බල්ලනේ..

    ඇයි බං අර සර්පයා ඌ සන්ධානයේ නැති නිසාද ඌව දාන්නේ නැත්තෙ. තව... අර ගෝනවල සුනිල් තව සොත්ති උපාලි එතකොට බැද්දගාන සංඡීව නාවල නිහාල් කඩුවෙල වසන්ත උන් උපාසකයො වෙන්නැති.
    කෝටි ගණන් මුදල් සමග අවි ආයුධ..වසර ගණන් ඇදුන යුද්ධය .. දෙතැනක සිට කොන්දක් නැතිව අත්සන් කල සාම ගිවිසුම ඒවා කාගෙ account එකටද දරම්මෙ.ඇයි අමතක වෙලාද?
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    කට උත්තර නැත්තෙ උඹලට..
    බෙදුම්වාදය වෙනුවෙන් එදත් අදත් ප්‍රසිද්ධියේ පෙනී සිටින TNA වික්‍රමබාහු නඩය සිරිසේනට සහය දෙන්නෙ යහපාලනය ගේන්නද බොලව්?

    KP කියන්නෙ කොටියව ලංකාවට පාවල දීපු කොටි ද්‍රෝහියා
    කරුණා කියන්නෙ කොටින්ගෙන් කැඩිල ගිහින් කොටින්ට ද්‍රෝහි වෙලා කොටින්ට ගහන්න හමුදාවට උදව් කරපු එකා.. කොටි ඕකව මරන්න හෙව්ව අන්තිම වෙනකන්.

    උඹල රටේ වෙච්ච් දේවල් දන්නෙ නැද්ද?

    හරියට මීට අවුරුදු 10කට කලින් ඉපදුනා වගේනෙ කතාව
    හරියටම හරි. ඔව් බන්. මීට අවුරුදු 10කට කලින් ඉපදුන උන් තමා මුන්. ඒකනේ මේ කීබොඩ් උඩ රෙන්නේ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කරුණා පිල්ලයාන් නැගෙනහිර සටනෙ වැදගත් සාධක කියලා නොදන්න එචුන් සමග කවර කතාද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    විසඳා ගැනීමට ප්‍රශ්න ඇත.
    1.රනිල් මෛත්රී අදහස් කොපමන දුරට ගැපෙනවද..
    2.රනිල් චන්ද්රිකා අදහස් කොපමන දුරට ගැපෙනවද..
    3.j.v.p එක විලිලැජ්ජාවක් නැතිව u.n.p එකත් එක්ක ඉන්නේ කොහොමද..
    4.T.N.A එකත් එක්ක රට බෙදන වැඩපිළිවලකට හෙළ උරැමය සහය දෙන්නේ කොහොමද..
    5.හකීම් මනෝ ගනේෂන් වැනී ර ටබෙදීමට කතා කරන එළිපිට ඊළම ගැන කතා කරන අය එකට එකතු වී කරන්න හදන්නේ මොනවාද....
    ප්‍රශ්නය මගෙන් උත්තරය ඔබෙ
    න්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද කුඩු ගේනවා ,එතනෝල් ගේනවා,පවුල රජ කරනවා,හොරකම් කරනවා,යහපාලනය නෑ,කරුණා-පිල්ලියාන්-කේ.පී ආණ්ඩුවේ, ප්ලේන් එන්නේ නෑ නැව් එන්නේ නෑ... මිනිස්සුන්ට කන්න නෑ,,රතු පස්වලදී 8 දෙනෙක් මැරුව., සමනළී ෆොන්සේකා රෝහල්ගත කරා, නාමල් අස්සයෝ පදිනවා,හෙලිකොප්ටරෙන් යනවා,ලම්බෝගිනි... හිටං...

    70.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන අයිස් වතුර' නා... මොළය හිරිවට්ට ගෙන

    05.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රන් අරුනැල්ලේ.............................
    අප්පච්චි්..............අප්පච්චි.........//
    මගේ රිගිං ටෝං ඵක..........
    හරිද?