උඹ දන්නවද KP කියන්නෙ කව්ද කියල?
ඕක තම්යි කොටි පාවල දීල කොටින්ගෙ international network එක crackdown කරන්න ලංකාවට උදව් කරපු එකා..
ඕකට බැනල global tamil forum එකේ තියෙන ඒව කියවල බලපන්..
කොටි පාවල දීල රජය පැත්තට ආපු එකා කොටි නායකය වෙන්නෙ කොහොමද බන්?
ඕක රජය එක්ක ඉන්න එක වාසියි

මහින්දගේ උන් කට උත්තර නැති උනහම කියන කතා..කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ බොල..





