පොඩි හාමුදුරුවන්ගෙ දැනුම බලන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඇයි බන් බුදු පිළිමෙට උඩින් අකුණු සන්නායක හයි කරන්නේ ?
     
    • Haha
    Reactions: Al Baik

    AjithAjith

    Active member
  • Dec 11, 2024
    121
    185
    43
    උබල වදිනවද මෙහෙම පොඩි උන්ට

    කෝම උනත් 16ට අඩු සාමනේරලව අවුරද්දකට සැරයක් වයිද්ය පරීක්ෂණයකට ලක්කරානම් හරි.
     
    • Haha
    Reactions: Candid-B

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    උබල වදිනවද මෙහෙම පොඩි උන්ට

    කෝම උනත් 16ට අඩු සාමනේරලව අවුරද්දකට සැරයක් වයිද්ය පරීක්ෂණයකට ලක්කරානම් හරි.
    මොනවද බන් අහන ගොන් කතා. දැම්ම එක බලපන් බයිලා කියවන්නෙ නැතුව

    ඇයි බන් බුදු පිළිමෙට උඩින් අකුණු සන්නායක හයි කරන්නේ ?
    open area එකක් උස දේවල් වලට අකුනු වැදීමේ ප්‍රවණතාව වැඩී. මට හිතාගන්න බෑ උබ මේ වගේ ප්‍රශ්ණයක් ඇහුවෙ ඇයි කියලා

    5c263c_faa610bd414b457d8e6890415eaade34~mv2.jpg

    ------ Post added on Dec 15, 2024 at 5:53 PM
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මට හිතාගන්න බෑ උබ මේ වගේ ප්‍රශ්ණයක් ඇහුවෙ ඇයි කියලා
    බුදු පිලිම වලට ආපදා වලින් අවුලක් නෑ නේ. ගං වතුරක් ආවත් පිලිමෙ විතරක් ඉතුරු වෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    උබල වදිනවද මෙහෙම පොඩි උන්ට

    කෝම උනත් 16ට අඩු සාමනේරලව අවුරද්දකට සැරයක් වයිද්ය පරීක්ෂණයකට ලක්කරානම් හරි.
    රන්ජන් එහෙම කිව්වුවාම සිද්දාලෙප එකෙ බොසා කිව්වුවාලු ඔය කතා එලියට ගන්න එපා කියලා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    රන්ජන් එහෙම කිව්වුවාම සිද්දාලෙප එකෙ බොසා කිව්වුවාලු ඔය කතා එලියට ගන්න එපා කියලා
    උබල වදිනවද මෙහෙම පොඩි උන්ට

    කෝම උනත් 16ට අඩු සාමනේරලව අවුරද්දකට සැරයක් වයිද්ය පරීක්ෂණයකට ලක්කරානම් හරි.
    E5AUGnh.png
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Palliye kovile hayi karanne ayi
    ඇන තුනක් ගලවගන්න බැරි එකෙක් හෙනෙකින් බේරෙයි කියලා හිතන්න අමාරු නිසා හයි කරන්නේ.
    මන් හිතන් හිටියේ බුදු පිළිම වල ආපදා වලින් අවුලක් නැ කියල. බුද්දාගමේ හාස්කම් නිසා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇන තුනක් ගලවගන්න බැරි එකෙක් හෙනෙකින් බේරෙයි කියලා හිතන්න අමාරු නිසා හයි කරන්නේ.
    මන් හිතන් හිටියේ බුදු පිළිම වල ආපදා වලින් අවුලක් නැ කියල. බුද්දාගමේ හාස්කම් නිසා
    කවුද කියන්නෙ පිලිමවල හාස්කන් තියෙනව කියල
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    කට්ටියට හීනියට රිදිලනෙ මේ වීඩියො එකක්
    බලන්න කියලා මමත් 😞
     
    • Like
    Reactions: Ysa Karu