පොඩි හීනයක් තියෙනවා මචංල

nima123

Well-known member
  • May 3, 2013
    518
    443
    63
    ටෙලියක පොඩි කෑල්ලක් හරි රගපාන්න පට්ට ආසාවක් තියේ ඒ......කාලෙ ඉදන්..🥺

    අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා🤣
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,379
    113
    - උඩරට -
    despicable me agnes GIF
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටෙලියක පොඩි කෑල්ලක් හරි රගපාන්න පට්ට ආසාවක් තියේ ඒ......කාලෙ ඉදන්..🥺

    අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා🤣
    උබ youtube චැනල් එකක් කරහන්කො ටෙලි වගේ තමා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඉතින් බන් කව්රු හරි කෙල්ලෙක් හොයාගෙන එකී එක්ක සිංදුවකට නැටුමක් දාල ඒක youtube එකට දාපන්. ඊට පස්සේ ඒක ගෙනල්ල එළකිරියේ අත්හැරලා පලයන්. මේකේ උන් ඒක බලාවි. ගොඩක් විව්ස් ඕන නම් භාගෙට රෙද්ද ලිහන් නටන්න කියහන්.

    P.S. උබට කෙල්ලෙක් හොයාගන්න බැරි නම් යාලුවෙක්ට කියපන් කෙල්ලෙක් වගේ ඇදගෙන අර ස්කුල් පෙරඩ් වල නටන විදියට නටන්න කියල. ඒකත් බැරිනම් Scuvy ගෙන් අහපන් උබත් එක්ක ගොන් ආතල් වීඩියෝ එකකට එන්න පුලුවන්ද කියල. උ "හා " කිව්වොත් ඉක්මනින්ම වීඩියෝව කරලා එළකිරියේ දාපන්. ඉතුරු ටික එළකිරියේ උන් කරාවි.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ටෙලියක පොඩි කෑල්ලක් හරි රගපාන්න පට්ට ආසාවක් තියේ ඒ......කාලෙ ඉදන්..🥺

    අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා🤣
    මචං...බත්තරමුල්ලේ පොට් එකක් තියෙනවා ඔය රංග කලා මොකක්ද මංදා එකක්....
    ඒකෙන් තමාලු ඔය නාඩගම්කාරයෝ එකටත් සමහර කට්ටිය අරං තියෙන්නේ....පොඩ්ඩක් ටැලන්ට් එක තියෙනව නම් අවුලක් නෑනේ...
     
    nima123

    Well-known member
  • May 3, 2013
    518
    443
    63
    මචං...බත්තරමුල්ලේ පොට් එකක් තියෙනවා ඔය රංග කලා මොකක්ද මංදා එකක්....
    ඒකෙන් තමාලු ඔය නාඩගම්කාරයෝ එකටත් සමහර කට්ටිය අරං තියෙන්නේ....පොඩ්ඩක් ටැලන්ට් එක තියෙනව නම් අවුලක් නෑනේ...
    namak dannawaa machanla ethana
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    namak dannawaa machanla ethana
    රංග කලා අද්‍යාපන ආයතනය වගේ එකක්... ඒකට අපි apply කරාම උංගේ class වලට යන්න ඕන වගේ සීන් එකක් තියෙන්නේ....
     
    • Like
    Reactions: nima123

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ඉතින් බන් කව්රු හරි කෙල්ලෙක් හොයාගෙන එකී එක්ක සිංදුවකට නැටුමක් දාල ඒක youtube එකට දාපන්. ඊට පස්සේ ඒක ගෙනල්ල එළකිරියේ අත්හැරලා පලයන්. මේකේ උන් ඒක බලාවි. ගොඩක් විව්ස් ඕන නම් භාගෙට රෙද්ද ලිහන් නටන්න කියහන්.

    P.S. උබට කෙල්ලෙක් හොයාගන්න බැරි නම් යාලුවෙක්ට කියපන් කෙල්ලෙක් වගේ ඇදගෙන අර ස්කුල් පෙරඩ් වල නටන විදියට නටන්න කියල. ඒකත් බැරිනම් Scuvy ගෙන් අහපන් උබත් එක්ක ගොන් ආතල් වීඩියෝ එකකට එන්න පුලුවන්ද කියල. උ "හා " කිව්වොත් ඉක්මනින්ම වීඩියෝව කරලා එළකිරියේ දාපන්. ඉතුරු ටික එළකිරියේ උන් කරාවි.
    සුනිල් නම් දිනවන්න දෙයක් නෑ. ජීවිතේම දිනපු මිනිහෙක් මචන් උබ. ඔව්.
     
    • Like
    Reactions: nima123

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    තරුණ සේවා සභාවෙන් පොඩ්ඩක් අහපන්. ඔය නමගිය කලාකරුවෝ ඉන්නේ බන්. උන් එකෙක්, දෙන්නෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා බලපන්. ලෝඩ් වගේ කතා කරන්නේ නැතුව මිනිහෙක්ට උදවුවක් කරන්න හිතෙන ස්ටයිල් එකෙන් කතා කරලා බලන්න.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මහේන්ද්‍ර පෙරේරා ගේ academy එකක් තියනවා. එතනින් ඉගෙනගෙන වැඩේට බහින්න. හොඳ අත්දැකීමක්. එතනට director ලා එනවා මචං. අනික youtube එකේ හරි තමන්ගේ විවිධ expressions තියෙන videos කරලා තියා ගන්න. ඒව තමයි ඉල්ලනේ ඉස්සෙල්ලාම director.
     
    • Like
    Reactions: nima123 and kinkon