ටෙලියක පොඩි කෑල්ලක් හරි රගපාන්න පට්ට ආසාවක් තියේ ඒ......කාලෙ ඉදන්..
අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා
අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා
උබ youtube චැනල් එකක් කරහන්කො ටෙලි වගේ තමාටෙලියක පොඩි කෑල්ලක් හරි රගපාන්න පට්ට ආසාවක් තියේ ඒ......කාලෙ ඉදන්..
අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා![]()
මචං...බත්තරමුල්ලේ පොට් එකක් තියෙනවා ඔය රංග කලා මොකක්ද මංදා එකක්....ටෙලියක පොඩි කෑල්ලක් හරි රගපාන්න පට්ට ආසාවක් තියේ ඒ......කාලෙ ඉදන්..
අපිට කොයින්ද එහෙම චෑන්ස් කියලා හිත හදාගෙන ඉන්නවා![]()
namak dannawaa machanla ethanaමචං...බත්තරමුල්ලේ පොට් එකක් තියෙනවා ඔය රංග කලා මොකක්ද මංදා එකක්....
ඒකෙන් තමාලු ඔය නාඩගම්කාරයෝ එකටත් සමහර කට්ටිය අරං තියෙන්නේ....පොඩ්ඩක් ටැලන්ට් එක තියෙනව නම් අවුලක් නෑනේ...
රංග කලා අද්යාපන ආයතනය වගේ එකක්... ඒකට අපි apply කරාම උංගේ class වලට යන්න ඕන වගේ සීන් එකක් තියෙන්නේ....namak dannawaa machanla ethana
සුනිල් නම් දිනවන්න දෙයක් නෑ. ජීවිතේම දිනපු මිනිහෙක් මචන් උබ. ඔව්.ඉතින් බන් කව්රු හරි කෙල්ලෙක් හොයාගෙන එකී එක්ක සිංදුවකට නැටුමක් දාල ඒක youtube එකට දාපන්. ඊට පස්සේ ඒක ගෙනල්ල එළකිරියේ අත්හැරලා පලයන්. මේකේ උන් ඒක බලාවි. ගොඩක් විව්ස් ඕන නම් භාගෙට රෙද්ද ලිහන් නටන්න කියහන්.
P.S. උබට කෙල්ලෙක් හොයාගන්න බැරි නම් යාලුවෙක්ට කියපන් කෙල්ලෙක් වගේ ඇදගෙන අර ස්කුල් පෙරඩ් වල නටන විදියට නටන්න කියල. ඒකත් බැරිනම් Scuvy ගෙන් අහපන් උබත් එක්ක ගොන් ආතල් වීඩියෝ එකකට එන්න පුලුවන්ද කියල. උ "හා " කිව්වොත් ඉක්මනින්ම වීඩියෝව කරලා එළකිරියේ දාපන්. ඉතුරු ටික එළකිරියේ උන් කරාවි.