පොඩි හෙල්ප් එකක් ඕනේ...
35කට විතර ගන්න හොද ෆෝන් එක මොකක්ද...?
මම බැලුවෙ nova 2i එකක් ගන්න කියලා...ඒක දැන් ලංකාවට ගෙන්වන එක නතර කරලලු කියනවා..
xiaomi redmi note 6 pro එක හොදයිද ...???ඒකත් 36ක් විතර වගේ නේද වෙන්නේ..???