පොඩි හෙල්ප් එකක් - කැමරා Recommendation

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    Ayi umba canon balanne?

    Sony wage yanwanam lens options have sigma and tamron....passe kaaleka lens upgrade ekakta yaddi...canon wala flexibility eka adui wena brands lens walata
     
    • Like
    Reactions: tharakaf

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    524
    355
    63
    Home
    kitsooftlk.blogspot.com
    ලාවට තමයි කරන්න වෙන්නෙ, ලක්ස 2ට නන්
    බොඩි එකයි ලෙනස් එකයි 2ම එපැයි

    mirrorless කෝමත් බැහ්, උබ ම ඕන නන්
    Canon EOS M200 තමයි එකම ඔප්සන් එක

    DSLR යනව නන්
    Canon EOS 2000D
    Canon EOS 4000D
    Canon EOS 250D ( මේක හොදයි අර 2ට වඩා )


    නැත්නන් used එකක් ගන්න
    ටිකක් හොද එකක් ගන්න ඇහැකි
    උඩ එව්ව හෙනම එන්ට්‍රි ලෙවල්,හැබැයි මොනම ෆෝන් එහෙකටත් වඩා සුපිරි
    Used ekak check karala balala ganna puluwan nam hondai. 2016 wage home cheap body ekak gatta. Set na. Dslr nam semi level ekak watch ganna nathinam epawei tika dawasakin. Fuji also ha ve some nice selection. Nathinam point and shoot ekak ganna tikak sender eka loku.
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    Ayi umba canon balanne?

    Sony wage yanwanam lens options have sigma and tamron....passe kaaleka lens upgrade ekakta yaddi...canon wala flexibility eka adui wena brands lens walata

    Prasidda brand pukey amruwak tiyenwa kollo 🤭 🤭
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ෆෝන් එකෙන් තියෙන අවුල සූම් නති එක මට නම්. මම ගත්ත බ්‍රිජ් කැමරාවක් තියෙනව සෝනි. දැන් අවුරුදු දහයක් වගේ. වැඩිය පාවිච්චියක් නැති නිසා කෙඅ වෙලා හඩහ්න්න දීල තියෙන්නෙ. ගොඩ දාන්න බෑවගේ.