පොඩි හෙල්ප් එකක් දීල යන්න
මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ.පොඩි project කට්ටකට photos වගයක් ඕනේ කරලා තියෙනවා.ඔයාලට හිතෙන විදිහට photos නැතත් කමක් නෑ.ඒකට මොන වගේ photos දැම්මොත් හොදයිද?? photos තියෙනවා නම් දාන්න.topic එක මානව හැගීම් පෙන්වන චර්යා.කට්ටියම උදව්වක් කරලා යන්න.බම්ප් එකක් වත් දාල යන්න බලල.