පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?

The 3MA

Banned
  • Apr 30, 2011
    515
    47
    28
    පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද?

    Deamon tools වලින් මොනවද කරන්නේ ??????????????
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    Daemon Tools (styled DAEMON Tools by its creators) is a disk image emulator and optical disc authoring program for Microsoft Windows. Daemon Tools was originally a furtherance in the development of another program, Generic SafeDisc emulator, and incorporated all of its features. The program claims to be able to defeat most copy protection schemes such as SafeDisc and SecuROM.[2] It is currently compatible with Windows XP, Windows Vista and Windows 7. DAEMON Tools has a special mode for proper operation of copies of discs with advanced protection (SafeDisc (C-Dilla), SecuRom and LaserLock, CDCOPS, StarForce and Protect CD), which are used on some discs with games.
     

    The 3MA

    Banned
  • Apr 30, 2011
    515
    47
    28
    එක පොඩ්ඩක් හහර්ඩ් සිංහලින් ෂෝර්ට් ෆෝරම් එකක් තිබුනනං හොඳ
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    virtual CD/DVD ROM software එකක්. image files mount කරලා games play කරන්න පුළුවන්. copy protected කරපු games play කරන්න මේක ගොඩක් වැදගත්
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    නෑ ඉතින් මං ගේම්ස් ගහන්නේ නෑනෙ :P:rofl:

    hehe ගේම්ස් වලට විතරක් නෙවේයි බන් සමහර ලොකු software එනවimage ෆියිල් වලින් එවටත් ඔන වෙනවා:D
     
    • Like
    Reactions: dj ice cold