නිකමට yt එකේදී මේක suggest වුණා.ප්රසිද්ධ yt channels වලටත් වඩා subs තියෙනවා.ගොඩාක් අම්මලා මේවා පොඩි අයට දාලා දෙන නිසා වෙන්නැති.චූටි කාලේ අර tv එකේ යන ඒවානේ බැලුවේ අපි.