පොඩි ළමයින්ට😍

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නිකමට yt එකේදී මේක suggest වුණා.ප්‍රසිද්ධ yt channels වලටත් වඩා subs තියෙනවා.ගොඩාක් අම්මලා මේවා පොඩි අයට දාලා දෙන නිසා වෙන්නැති.චූටි කාලේ අර tv එකේ යන ඒවානේ බැලුවේ අපි.

    Screenshot_20230219-085444-01.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිංහල ඒවනම් මෙලෝ රහක් නෑ. කිසිම පිලිවෙලක් නෑ. හොඳ කතාවක් නෑ. භාෂාව අන්තිමයි. නිකන් කරනවට කරල තියෙන්නෙ :(
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඔය views චැනල්ස් ගානත් එක්ක හිතල බලපං නිකමට... :rolleyes:
    ඕක ඉන්දියාවේ හරි වෙන කොහේ හරි චැනල් සෙට් එකක්.

    xG31fwc.png
    එක animation එකක් හදලා එක එක භාෂාවල් කතා කරන voice actors ලව hire කරලා ඒ ඒ භාෂාවලින් ඒ animation එකට හඬ කවනවා ඇති. ඊට පස්සේ ඒ ඒ භාෂාවන් වලට අදාළව වෙන වෙනම YouTube channels හදලා එව්වට ඒ videos upload කරනවා ඇති. මොනව උනත් හොඳ Business Idea එකක්!!
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,356
    113
    එකමත් එක රටක
    එක animation එකක් හදලා එක එක භාෂාවල් කතා කරන voice actors ලව hire කරලා ඒ ඒ භාෂාවලින් ඒ animation එකට හඬ කවනවා ඇති. ඊට පස්සේ ඒ ඒ භාෂාවන් වලට අදාළව වෙන වෙනම YouTube channels හදලා එව්වට ඒ videos upload කරනවා ඇති. මොනව උනත් හොඳ Business Idea එකක්!!
    ඔව්. මුන් පාවිච්චි කරන්නේ ඕන භාෂාවකට දාන්න පුලුවන් සුරංගනා කතා. ඒ ඒ රටවල් වල සෙට් hire කරනවා ඇති..
    අපේ උන් සිංහලෙන් හෑලි comment දැම්මට වැඩක් නෑ ;)
     
    • Like
    Reactions: Lupine Solus