පොඩි ළමයෙක් ලක්ෂ 90 da watinne?

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    මචන්ලා , පොඩි ළමයෙක් අව්රුද්දක් වත් නැහැ මගේ යාලුවෙක්ට ඉන්නව (හොදටම වැටිලා ඉන්නේ ) .. කෝටිපති පවුලකින් ලක්ෂ 90 කට ගන්න හදනවා පොඩි කෙනාව .. මගෙන් ඇහුව මොකද කරන්නේ කියල . අනේමන්ද , මම පිළිතුරක් දුන්නේ නැහැ .

    ළමයෙක්ට එහෙම ගානක් නියම කරන්න බැහැ නේද ? සාමාන්යෙන් කොටි 5 වත් ඉල්ලන්න කියන්නද ,
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සමලිංගික යුවලකට වුනත් දරුවෙක් හදාගන්න පුලුවන් තරම් තාක්ෂණය දියුණු කාලේ දරුවෝ අරන් හදාගන්නේ ඇයි විශේෂයෙන්ම කෝටිපති යුවලක්නම්
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    සමලිංගික යුවලකට වුනත් දරුවෙක් හදාගන්න පුලුවන් තරම් තාක්ෂණය දියුණු කාලේ දරුවෝ අරන් හදාගන්නේ ඇයි විශේෂයෙන්ම කෝටිපති යුවලක්නම්
    eka ithin unge kemaththa.. thawa ekek loketa genawata wada.. inna ekek hadaganna eka thama watinne..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    ළමයෙක්ට එහෙම ගානක් නියම කරන්න බැහැ නේද ? සාමාන්යෙන් කොටි 5 වත් ඉල්ලන්න කියන්නද ,
    mukuth nokia inna eka thama honda... ubatath kiyak hari dennam kiwada..

    hadaganna beri nam , lamayawa hadaganna idiripath wena ekama madida.. e lamayage anagathe wenuwen wiyadam karanna tiyena thawa koti 5k illaganna hadanne.
     
    • Like
    Reactions: pasansnoop

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    මිනිස් පැටවු එචච්චර වටින්නේ නෑ. අනික Breed එක බලන්න වෙනවා අම්මා කොහෙද තාත්තා මොන පැත්තේද කියලා.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    https://t.ly/ujLTA Contact them and get some advice....
    මෙ අය ලගත් ඉන්නවා ලමයි, අරන් හදාගන්න පුලුවන්, ගනන් එහෙම හරියට කියන එකක් නැ, ගොඩක් වෙලවට ගෙනෙල්ලා පෙන්නයි, ෆ්‍රි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මිනිස් පැටවු එචච්චර වටින්නේ නෑ. අනික Breed එක බලන්න වෙනවා අම්මා කොහෙද තාත්තා මොන පැත්තේද කියලා.
    ubawa gaddi ehema baluwanan mehema weida mey ratata, nane
     
    • Haha
    Reactions: Candid-B