පොඩි ළමයෙක්

thushana

Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    lady ridgway කියලා රෝහලක් තියෙනවා. ඒකෙ ළමා මනස පිළිබඳව ඉන්නවා ස්වර්ණා විජේතුංග කියලා ඩොක්ටර් කෙනෙක් එයාට පෙන්නන්න.

    Private
    චැනල් කරලා පෙන්නන්න පුළුවන්.

    Ohoma laminta eka para Beheth den na bn.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    ගහන, තරවටු කරන කොට වැඩියි වගේ වෙනවද....

    මගෙනං අදහස ඔය කරන්න හදන වැඩේ අවුල් වගේ.... හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල උපදෙස් ගත්තනං හොඳයි වගේ...
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ හුට්ටා මුලින්ම ප්‍රශ්නෙ දාන්නේ දගලන කොල්ලෙක්ට බෝඩිම් ඉස්කෝලයක් අහල.. Thread එකෙ මැදට එනකොට පවුලේ උන්ට සල්ලි නෑ, අම්මගෙන් පවුලම යැපෙන්නේ, මිනිහා බොනවා, අම්මයි තාත්තයි වලි, ළමයට ගෙදරදී අම්බානක ගුටි දෙනවා.. ඉතින් ඕකා ඔහොම නොවී තියෙයිද යකෝ.. අම්මයි තාත්තයි පුතයි සේරම counselling දාන්න ඕන හරිනම්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    රහස්‍ය බවය කියල එකක් තියෙනවා බල්ලෝ
    දන්නේ නැත්නම් පාඩුවේ ඉදපන් මේක සීරියස් කෙස් එකක්

    මුලින්ම doc කෙනෙක්ට පෙන්නුවානමි තමා හොදම, highly activated brain 1k තියෙන වද දන්නෙ නෑනෙ. ඒ වගේ ලමයි control කරන්න වෙනම බලන්න වෙනවා
    ඔව් එහම එකක් තියෙනවා මචන් ළමයට
    ------ Post added on Jul 6, 2022 at 10:06 PM

    wena doc kenekta pennapan ban. muwa hostal ekaka thiyanne komada me wdiyata
    හොස්ටල් වල සැරට හදනවනේ බන් එකයි බැලුවේ
    අමම ලමයව හුර්ටහල් කරනවා වැඩි
    ------ Post added on Jul 6, 2022 at 10:07 PM

    wena doc kenekta pennapan ban. muwa hostal ekaka thiyanne komada me wdiyata
    හොස්ටල් වල සැරට හදනවනේ බන් එකයි බැලුවේ
    අමම ලමයව හුර්ටහල් කරනවා වැඩි
    ------ Post added on Jul 6, 2022 at 10:08 PM

    Hyperactive wenna puluwan... child psychiatrist kekenta mulin pennala balanna ...
    එක තමා ආයේ පෙන්නන්නම් කෙස් එක සිරියාස වෙන්න කලින්
    ------ Post added on Jul 6, 2022 at 10:09 PM

    lady ridgway කියලා රෝහලක් තියෙනවා. ඒකෙ ළමා මනස පිළිබඳව ඉන්නවා ස්වර්ණා විජේතුංග කියලා ඩොක්ටර් කෙනෙක් එයාට පෙන්නන්න.

    Private
    චැනල් කරලා පෙන්නන්න පුළුවන්.

    Ohoma laminta eka para Beheth den na bn.
    එල බන් මම කියන්නම්
    ------ Post added on Jul 6, 2022 at 10:10 PM

    kageda ban.
    loku weddi hariyanawa samahara aya nam
    මගේ යාලුවෙක්ගෙ බන් සිරියස් කෙස් එකක්
    ------ Post added on Jul 6, 2022 at 10:11 PM

    ගහන, තරවටු කරන කොට වැඩියි වගේ වෙනවද....

    මගෙනං අදහස ඔය කරන්න හදන වැඩේ අවුල් වගේ.... හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල උපදෙස් ගත්තනං හොඳයි වගේ...
    ඔව් බන් ඩොක්ට මියුරු කියන කෙනාට පෙන්නනවා කිව්වා
    ------ Post added on Jul 6, 2022 at 10:12 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Not looking for a daycare machan. They looking for something like boarding school
    because this child behaviors cant be reversed within few days
    Please don't, things will get worse. One parent has sacrifice their job. Thats the ONLY solution. I have seen few cases like this. Please dont let them do the boarding school thing.

    මේ හුට්ටා මුලින්ම ප්‍රශ්නෙ දාන්නේ දගලන කොල්ලෙක්ට බෝඩිම් ඉස්කෝලයක් අහල.. Thread එකෙ මැදට එනකොට පවුලේ උන්ට සල්ලි නෑ, අම්මගෙන් පවුලම යැපෙන්නේ, මිනිහා බොනවා, අම්මයි තාත්තයි වලි, ළමයට ගෙදරදී අම්බානක ගුටි දෙනවා.. ඉතින් ඕකා ඔහොම නොවී තියෙයිද යකෝ.. අම්මයි තාත්තයි පුතයි සේරම counselling දාන්න ඕන හරිනම්..

    හප්ප මෙහෙම සීන් එකක්ද...
    ------ Post added on Jul 6, 2022 at 10:15 PM
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    podi unwa gahala hadanna baha ban..anika hostal dala hadanna puluwan wayasaka ekeda ban oya kolla..mokaka hari hitata wadina seen ekak wela ati podi ekata..oka itin lamayata kittu wela adarenma tamai karanna wenne...ehema nathuwa gahanna baninna giyama tawa murandu wenawa...ekko hoda specialist docketa pennapan..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Please don't, things will get worse. One parent has sacrifice their job. Thats the ONLY solution. I have seen few cases like this. Please dont let them do the boarding school thing.
    yeah machan now they are planning to show the kid to a Mental Doctor who called Dr Miyuru
    Hope he will consider this as a serious issue and at least give some proper medication to the kid

    podi unwa gahala hadanna baha ban..anika hostal dala hadanna puluwan wayasaka ekeda ban oya kolla..mokaka hari hitata wadina seen ekak wela ati podi ekata..oka itin lamayata kittu wela adarenma tamai karanna wenne...ehema nathuwa gahanna baninna giyama tawa murandu wenawa...ekko hoda specialist docketa pennapan..
    එක තම මචන්ලා ඩොකෙක් ට පෙන්නන බැලුවේ දැන් ආයෙමත්
    කලින් 2 පාරක් පෙන්නුව් බන් වෙනසක් නැ
    කරන වැඩ වලට එපා වෙනවා බන්
    ෆෝන් පොලේ ගහනවා ටීවී වලට ගල් වලින් ගහනවා
    විදුරු කඩනවා
    සත්තු කපනවා
    ------ Post added on Jul 6, 2022 at 10:18 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    yeah machan now they are planning to show the kid to a Mental Doctor who called Dr Miyuru
    Hope he will consider this as a serious issue and at least give some proper medication to the kid
    දොස්තරලට කරන්න පුලුවන් මගුලක් නෑ ඔතන. පුලුවන් නම් ඔය දොස්තර කෙනෙක් ගෙන් ලෙඩේ මොකක්ද කියල නෝට් එකක් ඉල්ලල බලපන්, දෙන්නෙ නෑ.
    කොළඹ කිට්ටුව නම් කොල්ල මට ගෙනැත් දෙම්ම කියපන්.😕
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රහස්‍ය බවය කියල එකක් තියෙනවා බල්ලෝ
    දන්නේ නැත්නම් පාඩුවේ ඉදපන් මේක සීරියස් කෙස් එකක්
    Thread එකේ මැද ඔය ටික දාන එකද රහස්‍ය බාවය 😅අනේ #කේ..10 දෙනෙක් විතර reply කරනකන් විතරයි තොගේ රහස්‍ය භාවය..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දොස්තරලට කරන්න පුලුවන් මගුලක් නෑ ඔතන. පුලුවන් නම් ඔය දොස්තර කෙනෙක් ගෙන් ලෙඩේ මොකක්ද කියල නෝට් එකක් ඉල්ලල බලපන්, දෙන්නෙ නෑ.
    කොළඹ කිට්ටුව නම් කොල්ල මට ගෙනැත් දෙම්ම කියපන්.😕
    උබට දීල මොකක්ද කරන්නේ සිරිය්සද උබ කියන්නේ ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හප්ප මෙහෙම සීන් එකක්ද..
    Thread එකේ මුල ඉඳන් කියවන් වරෙන්කො.. මූ ඔය ටික මුලින්ම දැම්ම නම් කී දෙනෙක්ගේ කාලේ ඉතිරිද බලපං..
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කියන හැසිරීම් එක්ක එක විධියක autism තත්වයක් වෙන්නත් පුළුවන්. පරක්කු නොවී බෙහෙත් කරන්න පටන් ගන්න.

    මේ හුට්ටා මුලින්ම ප්‍රශ්නෙ දාන්නේ දගලන කොල්ලෙක්ට බෝඩිම් ඉස්කෝලයක් අහල.. Thread එකෙ මැදට එනකොට පවුලේ උන්ට සල්ලි නෑ, අම්මගෙන් පවුලම යැපෙන්නේ, මිනිහා බොනවා, අම්මයි තාත්තයි වලි, ළමයට ගෙදරදී අම්බානක ගුටි දෙනවා.. ඉතින් ඕකා ඔහොම නොවී තියෙයිද යකෝ.. අම්මයි තාත්තයි පුතයි සේරම counselling දාන්න ඕන හරිනම්..
    පිස්සු හැදෙයි.
    ------ Post added on Jul 6, 2022 at 10:29 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කියන හැසිරීම් එක්ක එක විධියක autism තත්වයක් වෙන්නත් පුළුවන්. පරක්කු නොවී බෙහෙත් කරන්න පටන් ගන්න.

    පිස්සු හැදෙයි.
    ------ Post added on Jul 6, 2022 at 10:29 PM
    එහෙම එකක් අපිටත් හිතෙනවා හැසිරීම එක්ක