පොඩි branch එකක bank manager කෙනෙක්ගේ salary කීයද?

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    සාමානයෙන් BOC, peoples වගේ bank එක manager කෙනෙක්ට salary එක කීයක් හම්බ වෙනවද කියලා දන්නවද?
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මදි නේද බං? මම හිතුවේ ලක්ෂ 2ක්වත් සෙට් වෙනවා කියලා manager කෙනෙක් නිසා.

    එච්චර නැ බන්, OT වලින් 150ක් වගෙ හොයනවා ඇති max