Romania Job Salary & Living Expenses?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    කිරියේ Romania ගියපු අය ඉන්නව නේද...

    0-1 year experience තියෙන Bsc. Mechanical Engineer කෙනෙක්ට salary එක කීයක් වගේද බන් යන්නෙ ඔහේ.. තව සාමන්‍යෙන් bed space එකක් හරි one bedroom apartment එකක හරි ඉන්නවනම් මාසෙකට living cost එක කීයක් වගේ ඕනේද.. තුන්වේල කාල ඉන්න අඩුම කීයක් වගේ යනවද බන්...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    අපි ප්‍රශ්නයක් අහද්දි කවුරුත් නැද්ද බන්..:-(
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,989
    4,557
    113
    sinhalu are really stupid when it comes to migrating; they will do anything to go to a white skin shit hole and post intagram pics....saying i won in life. :lol: :lol:
     
    • Haha
    Reactions: elektro

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    පිස්සුද යකෝ ඕවගේ යන්න.
    මගේ future plans ටිකත් එක්ක යන එක worth ද කියලා calculate කරල බලාගන්න තමා බන් මම thread එක දැම්මේ..

    sinhalu are really stupid when it comes to migrating; they will do anything to go to a white skin shit hole and post intagram pics....saying i won in life. :lol: :lol:
    that's why I post the thread here to analyze before doing,
     
    • Like
    Reactions: handley

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මගේ future plans ටිකත් එක්ක යන එක worth ද කියලා calculate කරල බලාගන්න තමා බන් මම thread එක දැම්මේ..
    හොද රටකට පලයන්කෝ ඔය හිගන රටවල් වලට යන්නේ හොදට ඉගෙනගනත්..ඕවට යනවට වඩා හොදයි ලංකාවෙම ඉදපන් ඔච්චර හොද ජොබක් තිබිලත්...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    රුමේනියා ෆේස්බුක් ගෘප් එකකින් ඕනි නම් අහපන්. උබ හොද ඩ්‍රිග්‍රියක් තියාගෙන ඩුබායි වගේ රටකටවත් යන්න ට්‍රයි නොකර රුමේනියා බඩාගාන්න හදන්නේ තොට ඇත්තටම පිස්සුද බන්???අවාට ගියාට රට යන්න හදන්න එපා. හොදට රටවල් ගැන හොයලා පලයන්. ඩුබායි වගේ තැනක් උබට හොද ස්ථාවරයක් හදා ගන්න හොදයි කියලා මට හිතෙනවා. ඩුබායි ගිහින් ඕන් නම් උබට කෑල්ලා උනත් ගෙන්න ගන්නපුලුවන්. ඒවට කේස් ඇත්තෙත් නෑ. ඩුබායි ඉදලා සල්ලි ටිකක් එකතු කරගෙන ඕසි, කැනඩා වගේ ට්‍රයි කරපන්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    harihaman wadakarana future plan ekak thiyagena survive wenna puluwan widiyak thiyenwa nam kamak na kiyala kiyanna puluwan
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113
    Mehe yanne low skilled un. Professional level un nemei.
    Hariyata Korea wage. Aduma gaane Korea wala padi hondai. Contract eka iwara unahama loku gaanak ithurui. Mehe ehemawath naha.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    හොද රටකට පලයන්කෝ ඔය හිගන රටවල් වලට යන්නේ හොදට ඉගෙනගනත්..ඕවට යනවට වඩා හොදයි ලංකාවෙම ඉදපන් ඔච්චර හොද ජොබක් තිබිලත්...
    future plan එකක් තියෙනවා බන්.. romania දැන් schengen නිසා ඒ වැඩේට ලේසී.. ඒකයි බැලුවේ.. යනවම කියල අදහසක් නැහැ බන්.. salary range එක හොයන්නේ ඒකයි මගේ plan එකට ගැලපෙනවද බලන්න..

    රුමේනියා ෆේස්බුක් ගෘප් එකකින් ඕනි නම් අහපන්. උබ හොද ඩ්‍රිග්‍රියක් තියාගෙන ඩුබායි වගේ රටකටවත් යන්න ට්‍රයි නොකර රුමේනියා බඩාගාන්න හදන්නේ තොට ඇත්තටම පිස්සුද බන්???අවාට ගියාට රට යන්න හදන්න එපා. හොදට රටවල් ගැන හොයලා පලයන්. ඩුබායි වගේ තැනක් උබට හොද ස්ථාවරයක් හදා ගන්න හොදයි කියලා මට හිතෙනවා. ඩුබායි ගිහින් ඕන් නම් උබට කෑල්ලා උනත් ගෙන්න ගන්නපුලුවන්. ඒවට කේස් ඇත්තෙත් නෑ. ඩුබායි ඉදලා සල්ලි ටිකක් එකතු කරගෙන ඕසි, කැනඩා වගේ ට්‍රයි කරපන්.
    dubai life සෙට් නැහැ බන් මට.. ඔහේ යනවා නෙවෙයි බන් මම.. මට පොඩි future plan එකක් තියෙනවා බන්.. salary range එක හොයන්නේ ඒකයි romaniaව මගේ plan එකට ගැලපෙනවද බලන්න..

    harihaman wadakarana future plan ekak thiyagena survive wenna puluwan widiyak thiyenwa nam kamak na kiyala kiyanna puluwan
    future plan එකට ගැලපෙනවද කියලා හොයාගන්න තමා මම salary range එක අහල thread එකක් දැම්මේ බන්...

    Mehe yanne low skilled un. Professional level un nemei.
    Hariyata Korea wage. Aduma gaane Korea wala padi hondai. Contract eka iwara unahama loku gaanak ithurui. Mehe ehemawath naha.
    move වෙනවනම් permanent move වෙන්නෙ බන්.. ඒකයි salary range එක ඇහුවේ.. I'm interesting in my comfortability more than my salary and also having some future plans that could be align with Romania, if salary and living cost met my expected range. That's why I need to know the salaary range for my degree
     
    • Like
    Reactions: itguy77