ගෙදර ඉන්න එකේ, පොඩ්ඩක් php , jquery වගේ දේවල් ඉගෙන ගන්න හිතුව. කරගෙන යනකොට පොඩි අවුලක් ආව /
Json file එකක data read කරල එක output කරනවා php වලින් (for each loop එක පාවිච්චි කරලා ). දැන් මට ඕන, මේ php වලට output කරපු එකේ data, බටන් click කරන කොට ටෝටල් කරන්න. බටන් එකේ value එක, attr property වලින් read කරන පුළුවන්. palaweni එක click කරලා, දෙවෙනි එක click කරන කොට පලවෙනි එකට දෙවෙනි එක එකතු වෙන්න ඕන. අයෙත් පලවෙනි එක ක්ලික් කරොත් (unselect) කරොත් value එක අඩු වෙන්න ඕන.
jquery කරන්න පුලුවන්ද . කොහොමද ගන්නේ ?