පොඩි degree කේස් එකක්

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මගේ යාලුවෙක් බාහිර උපාධි කලා ශ්‍රී ජයවර්ධනපුර campus එකේ Art වලින් උපාධියෙ එක අවුරුද්දක c- 2ක් තියෙනවා කියල උපාධිය දෙන්න බැ කිව්වා ඒ උනත් එයාගෙම ප්‍රතිඵල තියන එයාට වඩා පොයින්ට් ගානත් අඩු අයට උපාධිය ගන්න ලියුම් ඇවිත් මේ ආසාධාරනයට මොකක්ද කරන්න පුලුවන් දේ
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    C- thyenna puluwan aduma gaanata wadaa adu nam karanna deyak ne, repeat liwwa nam iwaraine. Asaadaaranayak ne ethana. GPA eka wedi ho adu wena eken C- gaana kiyanna bene,
    A+ 30 kui C- 3kui thyena kenekta wadaa B- 33k thyene kenekge GPA adui, eth deweni kenaata degree eka ganna awulk ne, palaweni ekaata be.
    Campus yana ekekta therenne nedda degree ekata adaala minimum requirements monawda kiyala hoyala balala ewa cover karaganna?

    Edit: GPA adu kenek Pass wela meya Fail weema asaadaaranayak newei, eka gana mama pahadili kale. C- limit eka wenas wenawa degree ekata anuwa. Mata mathaka widihata ape campus eke limit eka thibbe D walata. D dekai puluwan uparima.

    Edi2: "ඒ උනත් එයාගෙම ප්‍රතිඵල තියන එයාට වඩා පොයින්ට් ගානත් අඩු අයට " meka wenna bene, ehema unaa nam ekama GPA ekane enna one.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹේ යාලුව ෆේල් උනේ කම්පල්සරි සබ්ජෙක්ට්ස් ද දන් නෑ... ? එහෙම උනොත් නම් දෙන්නේ නැති කෙලියක් තියනවා.. හැම සෙමෙස්ටර්1ටම කම්පල්සරි සබ්ජෙක්ට් 1,2ක් තියනවනේ.. ඒවා පාස් නැත්නම් ඩිංගිරිය දෙන්නෙ නෑ පුතේ

    ඔය එක්සැමිනේශන් ඩිපාට්මන්ට් වල ඔහොම ඒවා සාමාන්‍ය දේවල්... ඕකේ ඇතුළේ වැඩ කරන උන් ඊයේ රෑට කාපුවයි. පොර ගහපුවයි කතා කර කර ඔය ඩේට එන්ට කරන්නේ.. අපිට අපේ ජීවිතේ උනාට උන්ට ඕවා ජස්ට් නම්බස් විතරයි.. ඇපීල්1ක් දාල බලන්න.. හොදම විදිය තමා අදුනන කන්ටැක්ට්1කින් ආයෙ චෙක් කරවන එක.. ඊළග පාර තමා ගන්න වෙන්නේ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    oka mehemai kollo yaluwata c- thiye nm aye liyanna wenawa ekata koranna deyak ne
    anik unta gpa adu wela c- nethuwa aethi yaluwata gpa wedi wenna hethuwa anik subject hodatama goda dala aethi oya gpa adui kiyana unta wada
    subject okkoma pass wenna one degree eka denna (ubata therunada danne kiyapu de :rolleyes: )
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    මගේ යාලුවෙක් බාහිර උපාධි කලා ශ්‍රී ජයවර්ධනපුර campus එකේ Art වලින් උපාධියෙ එක අවුරුද්දක c- 2ක් තියෙනවා කියල උපාධිය දෙන්න බැ කිව්වා ඒ උනත් එයාගෙම ප්‍රතිඵල තියන එයාට වඩා පොයින්ට් ගානත් අඩු අයට උපාධිය ගන්න ලියුම් ඇවිත් මේ ආසාධාරනයට මොකක්ද කරන්න පුලුවන් දේ

    UGC එකෙන් අහන්න විස්තර..උන් කියයි හේතුව.
     
    • Like
    Reactions: JohnSnow

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    oka mehemai kollo yaluwata c- thiye nm aye liyanna wenawa ekata koranna deyak ne
    anik unta gpa adu wela c- nethuwa aethi yaluwata gpa wedi wenna hethuwa anik subject hodatama goda dala aethi oya gpa adui kiyana unta wada
    subject okkoma pass wenna one degree eka denna (ubata therunada danne kiyapu de :rolleyes: )
    E apu ekatath c- 2k thiyanawane ekane asadarane
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Machan GPA wadi una kiyala pass wenne na. Minimum grades thiyenawa achieve karanna subject pass wenna nam. Man hithanne ube yaluwata minimum grade naha. Anith ayata minimum grade thiyenawa
     
    • Like
    Reactions: JohnSnow

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    E apu ekatath c- 2k thiyanawane ekane asadarane
    Anik semister wala meya okkama subject pass point ganath wediyi thunweni semister eke ara liuma apu kenata c- akakuth thiyenawa ekane me asadarane ada meya campus giyama campus ekata yanna denna be kiyala ita pass phone number ekak dila lecture kenek ge lecturer kiyala awa thiyenne lecturer athe pass fail karana eka kiyala
     
    • Like
    Reactions: JohnSnow