පොඩි Ebay උදව්වක්

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    :confused::confused::confused:පොඩි දෙයක් දැන ගන්න ඕනි. Ebay එකෙන් leather jacket එකක් වගේ ටිකක් ලොකු දෙයක් ඕර්ඩර් කලොත් ගෙදරටම එයිද?... මොකද මම පොඩි පොඩි දේවල් විතරයි මීට කලින් ගෙන්නල තියෙන්නෙ.
    හැමදාම වගේ ඉතින් අපිට මොනා හරි ප්‍රශ්නයක් ආවහම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ elakiri එක තමයි.
    :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    scurvyය මොනිටරයක්ද කොහෙද ඕඩර් කලා නේ :D :D
    ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි :yes:
    අහපං ආවද කියල :yes:
    මොනිටරයක් ආවනං ජැකට් එකක් නොඑන්න බෑනෙ :D :D
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    scurvyය මොනිටරයක්ද කොහෙද ඕඩර් කලා නේ :D :D
    ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි :yes:
    අහපං ආවද කියල :yes:
    මොනිටරයක් ආවනං ජැකට් එකක් නොඑන්න බෑනෙ :D :D

    :lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අලුතින් අකවුන්ට්ස් එකක් හදන් එන්නම මතක් වෙලානේ බන් :dull:
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    අලුතින් අකවුන්ට්ස් එකක් හදන් එන්නම මතක් වෙලානේ බන් :dull:

    ඇත්තම කිව්වොත් මචං මම ගොඩක් කල් ඉදන් මේකෙ ත්‍රෙඩ් කියවන්නෙ. මම දැක්ක ගොඩක් අයට මොනවහරි දෙයක් දැන ගන්න ඕනෙ වුනාම මේකෙ ගොඩක් අය උදව් කරනව. ඊට පස්සෙ තමයි මමත් Account එකක් හදල මේකට ආවෙ.