බතලේගොඩ වැව
මචන්ලා මම මිට අවුරදු 2 කට කලින් පොඩි පික්නික් එකක් ගියා "බතලේගොඩ වැවට"
පට්ට ආතල් එකක් ගත්තා (ක්රිකට් ගහලා, නාලා ,කාළ )
මේ weekend (ඉරිදා ) එකෙත් යන්න බැලුවේ but දැන් වතුර ටිකක් වැඩිලු සේලම් කරන්න අමාරුලු
එළකිරි යාලුවෝ දන්නේ නැද්ද ඒවගේ තව ප්ලේස් එකක්
(වැඩිය ඇත වෙන්න බැ ඔන්න මම ඉන්නේ මාතලේ ඒ අවට 60-70km වෙන්න ඕනේ)

Last edited: