පොඩි help එකක් ඕනේ

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    බතලේගොඩ වැව

    මචන්ලා මම මිට අවුරදු 2 කට කලින් පොඩි පික්නික් එකක් ගියා "බතලේගොඩ වැවට"
    පට්ට ආතල් එකක් ගත්තා (ක්‍රිකට් ගහලා, නාලා ,කාළ )

    මේ weekend (ඉරිදා ) එකෙත් යන්න බැලුවේ but දැන් වතුර ටිකක් වැඩිලු සේලම් කරන්න අමාරුලු

    එළකිරි යාලුවෝ දන්නේ නැද්ද ඒවගේ තව ප්ලේස් එකක්
    (වැඩිය ඇත වෙන්න බැ ඔන්න මම ඉන්නේ මාතලේ ඒ අවට 60-70km වෙන්න ඕනේ)
     
    Last edited: